Monday, March 16, 2015

නපුරු දුදනන්ට පිහිට නොමවවු සැබැ කලෙ මට


සහොදරයන් ලෙසින් මා සිතා සිටිය මුත්
විසඝොර සර්පයන් උනෙ නුබලා කෙලෙස
ජිවිතෙ සියලු දෙ බෙදාගෙන එකට සිට
පිටට පිහියෙන් ඇන්න විදිය මට කියාපන්

අද නුබව උචිත යැයි සිතන්නවු බොස්
නුබෙ ගැන කිසිවක්ම නොදැන සිටි කාලයක
නුබව දිරි ගන්නවා ඉදිරියට රැගෙනවිත්
මේ තැනට තල්ලු කල කාලයත් අමතකද

එරොප්පෙ සිටන් නුබ මවු රටට පැමිනෙන්න
දෙගිඩියාවක් ඇතුව මට අමතනා විටෙදි
බය නැතුව මෙහෙ වරෙන්,නුබට මග සදා දෙමි
කිය දුන් පොරොන්දුව ඉටුකලා අමතකද

උබලාගෙ බොස් නොවි යාලුවෙක් ලෙසින් සිටි
වරදටද මට දුන්නෙ මෙවගෙ තැග්ගක්
ස්තුතියි කියා කියන්නට සිතේ මට
කියාදුන්නට මට මෙවගෙ පාඩමක්.

එකට කා එකට බී සිගරැට්ටු බෙදාගෙන
ඉන්නවිට බඩ බදන් කොහොම අදාගන්නෙ
උබලාට ජිවිතේ හෑමදෙයකටම පෙර
තිබුන බව පුටුව ගැන අරගලය මා සමග.

38 comments:

  1. එකට ඉදල පුකේ ඇරියද මචං
    මොනව කරන්ඩද උඹේ
    අවංක පුකේ මයිල් නැති කොට
    බැරි අමාරුවක් දැක්කහම
    පුක්කිය ඉක්ක ගහනකොට
    දැන්වත් සරම ඇදගම්මු
    ඒකෙන්ම පිහදාගන

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම දාපු කමෙන්ටුවක්
      එල ද බ්‍රා

      Delete
    2. අතින් අරන් -කෙ තියාගත්ත වගෙ වැඩක් වුනේ.සිකුරාද ඉදන් මෙ හිතෙ අම්මරුව තිබුන.

      Delete
  2. මේ මොකක්ද බං.පුද්ගලික අත්දැකීමක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් හැ[අපයියෙ.අපි තාම අත්දැකිම් ලබගන්නවනේ බන්

      Delete
  3. හැමදේම සිද්ද වෙන්නෙ හේතුවක් ඇතුව සහ උඹේම හොඳට කියල හිතල හිත හදාගං...වෙන මක් කරන්නද බං?

    ReplyDelete
    Replies
    1. බලමු නෙ මචො. එක හිනෙන් එලිවෙන්නෙ නැ කියනව නේ

      Delete
  4. වැඩක් නෑ මචං කියලා..
    අද කිව්වා කියලා හිතා ගනින්..ඌටත් එකෙක් ඇරියේ නැත්නම් මම මෙන්ඩා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ උතුම් පැතුමට සාදර අනුග්‍රහය .....සිරිලක දේ සිරි සැපදෙන අප විසින්

      Delete
    2. මෙතන මචො එකෙක් නෙමෙයි දෙන්නෙක්.බලමුකො නේ

      Delete
  5. මැරෙනකම්ම අපි ඉගෙන ගන්නවා කියන්නේ ඕකට තමයි මචෝ........

    ReplyDelete
    Replies
    1. අනිවා මැලෙ මෙක ඇවිල්ල ලොකු පාඩමක්

      Delete
  6. හොඳටම හිත රිදිලා වගේ. මොකද වුනේ කියලා අහන්නත් තවම උණුසුම වැඩියි වගේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැ බන්.මගෙම වුන් කියල හිතගෙන ඉදල මට වුන වැඩෙ

      Delete
  7. ඇයි මචන් එහෙම වෙන්නේ ? මේවගෙන් පාඩම් ඉගෙන ගන්නවා තමයි . ඒත් අර හිතවත්කමට පස්ස හැරෙව්වා කියනකොට වේදනයි තමයි. හිත හදා ගමු

    ReplyDelete
    Replies
    1. හිත හදාගන්න ඉස්සර වුන් දෙන්නට මුන පොඩි වෙන්න දෙකක් දිපං.

      Delete
    2. යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
      මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

      පණ දෙන්නට කියා ඇවිත්
      හුස්ම ඩිංග හිර කරතී
      වලකින් ගොඩලන්න කියා
      ගල් ගෙඩියක් දමා යතී

      අවුලට ඇවිදින් ලංවී
      රැවුලට ගිනි තියා යතී
      උණු හින්ඳා බොන්න බැරී
      කිරි හින්ඳා හලනු බැරී

      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

      ඉස්සරහින් යන්න එපා
      පිටිපස්සෙන් ඇවිත් අනී
      පිටිපස්සෙන් යන්න එපා
      බොරු වළකට දමා පනී

      අත්වැල් බැඳ යන්න එපා
      විපතක් දුටු මතින් පනී
      ඇතුවත් බැරි නැතුවත් බැරි
      දෙයියො දනී කුමක් වැනී

      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
      මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

      ගා‍ය‍න‍ය‍ - ජැ‍ක්‍ස‍න්‍ ඇ‍න්‍ත‍නී‍
      නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති

      Delete
    3. තිලකෙ
      මොනව කරන්නද බන්. මමත් හිත හදාගන්න්න තමයි ට්‍රයි එක
      මෙන්ඩ
      එහෙම නෙමෙයි ඉටා වඩා රිද්දන්නත් පුලුවන් .මොකද මම තාම වුන්ගෙ බොස්. එත එහෙම කරන්න ගියොත් මම පරදිනව.බලමු මොකක් වෙයිද කියල.

      සින්ඩුව
      හරියටම හරියන සින්දුව

      Delete
  8. හ්ම්ම්,, අපි පාඩම් ඉගෙන ගන්නවා මරෙනකල්ම ,,ඒ වගේම තමන්ගේ අත්දැකීම් එක්ක ලියද්දී සැරට ලියවෙනවා ,නියමයි

    ReplyDelete
    Replies
    1. සැරට ලියවිලාද.මටන මදිත් වගෙ. සමහර වචන එනව එව කවි කරන්න බැ.

      Delete
  9. මෙයට සමාන සිදුවිමකදි රිදුන මගේ සිත සනසන්න නීතිඥ මිතුරෙකු මට දුන් උපදෙස වුයේ ඔහු ඔබට පාඩමක් කියාදී ඇති බැවින් ඔහු ගුරුතුමෙකු ලෙස සලකා කටයුතුකර මින් ඉදිරියට එවැනි ක්‍රියා වලින් වැළකීමට අදිටන් කරගන්නා ලෙසටයි. ඒ අනුව කටයුතු කල මගේ සිත නම් සැහැල්ලුවට පත්වූවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචො. එක තමයි හොදම ක්‍රමෙ. නැතුව ඔක මත්තෙ හිටියොත් උන්ට ඔනදේ වෙනව.

      Delete
  10. මෝහෙන් මුළා වෙලා..
    මානෙන් උදම් වෙලා...
    තණ්‌හාව ක්‍රෝධ ද්වේෂ පාරේ
    මිනිසා කොහේද මේ....
    රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස්‌ ගුණේ සැමදා බැබළේ
    එය රැකීම අප උරුමේ වේ....

    කේළම් කීමෙන් ඕපදූපයෙන්
    රට කොටවන වැඩ අවදානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී
    උගුල් අදින්නා යයි දියවී
    බොරුවෙන් රට යයි පිරිහේවී.....
    රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස්‌ ගුණේ සැමදා බැබළේ....
    එය රැකීම අප උරුමේ වේ.....

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී....
    අනුන් හෙලන්නට වළක් කපන්නා
    ඒ තුළ වැටිලා මිය යන්නා
    කළදේ පලදේ එලෙසේ
    රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස්‌ ගුණේ සැමදා බැබළේ
    එය රැකීම අප උරුමේ වේ....

    ගේය පද - සිරිල් ඒ. සීලවිමල
    සංගීතය - ආර්. චන්ද්‍රසේන
    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. උබට සින්දුවක් හොයාගන්න බැරි ටොපික් එකකින් ලිපියක් ලියන්න ඔන කවද හරි

      Delete
  11. ලෙල්ලහුටන් වෙන්දම කෙලෝල .. ඕව ගැන නොහිතා ඉන්නකොට සනීපයි.. හිතෙන්න හිතෙන්න අපේමනේ ලේ ටික පිච්චෙන්නේ...

    ReplyDelete
    Replies
    1. යෙස් මචන්. එක තමයි මම කරන්න ට්‍රයි කරන්නෙ

      Delete
  12. ඔහොම තමයි බං...මිනිස්සුනෙ. මටත් එකෙක් ඇරිය බඩ වෙන්නම. ඉවසල, වෙලාව බලල රිටන් එක නිසිකලට නිසි තැනට දෙන්න තමා තීන්නෙ. කිසි දේකට කලබල වෙන්න විතරක් එපා.

    ReplyDelete
    Replies
    1. එ කියන්න්නෙ උබ දුන්නද රිටන් එක.

      Delete
  13. අපි අනික් අයට අවංක උනාට අනික් හැමෝම අපිට එහෙම කරන්නේ නෑ.. ඒ ගැන විශ්වාස තියන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. එ පාඩම තමයි මුන් මට කියල දුන්නෙ.

      Delete
  14. කෝ ඕකා? මට පෙන්නහං දමියා, මාත් ඕකට පිහියෙං අනිනවා (උඹ පල්ලා ඇත්ත...)

    ReplyDelete
    Replies
    1. අනේ අනේ එපා මචන්.

      Delete
  15. එක සිහිනයෙන් එලි නොවෙන
    රැයකට පසුව එන
    දහවලක් ඇත
    විසගෝර සරුපයන් බිය වැදෙන
    ගිනි හිරක් එහි ඇදෙත

    ඒවගක් සිහි තබන්
    හිදින් නොහැම්මේ නොවී
    ගගක් මිය නොගියත්
    තිත්තයන්ටත් වාරයක් ඇත

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්.

      Delete
  16. සැලෙන්න එපා මිත්‍රයා හිත හොඳ වැඩි උනාම අරින උන් වැඩියි..නමුත් අපේ ගමන ඉස්සරහට යද්දි අපිට ඇරපු එකා නැගිටගන්න බැරුව තව එකෙක් ඇරලා දාලා ගිහින් මහ මග වැටිලා ඉන්න හැටි පෙනේවි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා.මෙහෙම ලියල දාන්න තැනක් තිබුන එකත් මාර ලොකු දෙයක්.

      Delete
  17. උඹට සිරාවටම හිතට ගොඩක් අමාරුයි නේද දමිත්, ඕක අපි හැමෝටම වගේ ජීවිතේදි අත්දකින්න වෙන එක අත්දැකීමක් බං. මං ඔහොම නෙවෙයි, කීප සැරයක්ම ඔයවගේ එක බල්ලෙකුට අහුවුනා. අන්තිමේ එක පාරින්ම මං ඌව මිතුරු ලිස්ට් එකෙන් කපලා දැම්මා. ඒ වෙනකොට මගෙ ලක්ෂ ගාණක් ඉවරයි, හැබැයි දැන් ඌ ජීවත් වෙන හැටි මගෙ ඇස් පනාපිටම පේනකොට, මං ඌට වඩා හොඳට ජීවත් වෙන බව දැනෙද්දි, පළිගැනීමකට එහා ගිය හැඟීමක් හිතට එනවා බං.

    සැළෙන්න එපා. උඹ හොඳ හදවතක් තියෙන එකෙක්. ඒකයි උඹට ඔය විදිහට දැනෙන්නෙ. උඹ ගාව තියෙන දේවල් දිහා බලලා උඹට ගොඩක් තෘප්තිමත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  18. මනුසතාව කාලා බලන්න බෑ. ඌ කනකන්ම ඉන්න වෙනවා අඳුනගන්න

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි