tag:blogger.com,1999:blog-6740727127945032537.post4888215493130046394..comments2023-03-30T22:49:11.942+05:30Comments on හයහතර: නපුරු දුදනන්ට පිහිට නොමවවු සැබැ කලෙ මටAnonymoushttp://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6740727127945032537.post-31839482164865463442015-05-21T23:14:48.963+05:302015-05-21T23:14:48.963+05:30මනුසතාව කාලා බලන්න බෑ. ඌ කනකන්ම ඉන්න වෙනවා අඳුනගන්...මනුසතාව කාලා බලන්න බෑ. ඌ කනකන්ම ඉන්න වෙනවා අඳුනගන්නAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-15711046168955027202015-03-22T07:04:36.793+05:302015-03-22T07:04:36.793+05:30උඹට සිරාවටම හිතට ගොඩක් අමාරුයි නේද දමිත්, ඕක අපි හ...උඹට සිරාවටම හිතට ගොඩක් අමාරුයි නේද දමිත්, ඕක අපි හැමෝටම වගේ ජීවිතේදි අත්දකින්න වෙන එක අත්දැකීමක් බං. මං ඔහොම නෙවෙයි, කීප සැරයක්ම ඔයවගේ එක බල්ලෙකුට අහුවුනා. අන්තිමේ එක පාරින්ම මං ඌව මිතුරු ලිස්ට් එකෙන් කපලා දැම්මා. ඒ වෙනකොට මගෙ ලක්ෂ ගාණක් ඉවරයි, හැබැයි දැන් ඌ ජීවත් වෙන හැටි මගෙ ඇස් පනාපිටම පේනකොට, මං ඌට වඩා හොඳට ජීවත් වෙන බව දැනෙද්දි, පළිගැනීමකට එහා ගිය හැඟීමක් හිතට එනවා බං.

සැළෙන්න එපා. උඹ හොඳ හදවතක් තියෙන එකෙක්. ඒකයි උඹට ඔය විදිහට දැනෙන්නෙ. උඹ ගාව තියෙන දේවල් දිහා බලලා උඹට ගොඩක් තෘප්තිමත් වෙන්න පුළුවන්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-58038769818446017742015-03-20T10:13:37.531+05:302015-03-20T10:13:37.531+05:30බොහොම ස්තුතියි සිරා.මෙහෙම ලියල දාන්න තැනක් තිබුන එ...බොහොම ස්තුතියි සිරා.මෙහෙම ලියල දාන්න තැනක් තිබුන එකත් මාර ලොකු දෙයක්. Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-17955482389262179122015-03-20T10:12:11.653+05:302015-03-20T10:12:11.653+05:30බොහොම ස්තුතියි මහේෂ්.බොහොම ස්තුතියි මහේෂ්.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-6236864236438253272015-03-20T10:11:01.069+05:302015-03-20T10:11:01.069+05:30අනේ අනේ එපා මචන්. අනේ අනේ එපා මචන්. Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-75624562542265570272015-03-20T10:09:59.482+05:302015-03-20T10:09:59.482+05:30එ පාඩම තමයි මුන් මට කියල දුන්නෙ.එ පාඩම තමයි මුන් මට කියල දුන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-67057736080302266002015-03-20T10:09:16.830+05:302015-03-20T10:09:16.830+05:30එ කියන්න්නෙ උබ දුන්නද රිටන් එක.එ කියන්න්නෙ උබ දුන්නද රිටන් එක.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-32335014764296862342015-03-20T10:08:29.680+05:302015-03-20T10:08:29.680+05:30යෙස් මචන්. එක තමයි මම කරන්න ට්‍රයි කරන්නෙයෙස් මචන්. එක තමයි මම කරන්න ට්‍රයි කරන්නෙAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-14103514525006667202015-03-20T10:07:24.563+05:302015-03-20T10:07:24.563+05:30උබට සින්දුවක් හොයාගන්න බැරි ටොපික් එකකින් ලිපියක් ...උබට සින්දුවක් හොයාගන්න බැරි ටොපික් එකකින් ලිපියක් ලියන්න ඔන කවද හරිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-71030816822283570992015-03-20T10:06:11.878+05:302015-03-20T10:06:11.878+05:30ඔව් මචො. එක තමයි හොදම ක්‍රමෙ. නැතුව ඔක මත්තෙ හිටිය...ඔව් මචො. එක තමයි හොදම ක්‍රමෙ. නැතුව ඔක මත්තෙ හිටියොත් උන්ට ඔනදේ වෙනව.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-9451934456778099312015-03-20T10:04:50.845+05:302015-03-20T10:04:50.845+05:30සැරට ලියවිලාද.මටන මදිත් වගෙ. සමහර වචන එනව එව කවි ක...සැරට ලියවිලාද.මටන මදිත් වගෙ. සමහර වචන එනව එව කවි කරන්න බැ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-47548809270216108612015-03-20T10:02:59.284+05:302015-03-20T10:02:59.284+05:30තිලකෙ
මොනව කරන්නද බන්. මමත් හිත හදාගන්න්න තමයි ...තිලකෙ
මොනව කරන්නද බන්. මමත් හිත හදාගන්න්න තමයි ට්‍රයි එක
මෙන්ඩ
එහෙම නෙමෙයි ඉටා වඩා රිද්දන්නත් පුලුවන් .මොකද මම තාම වුන්ගෙ බොස්. එත එහෙම කරන්න ගියොත් මම පරදිනව.බලමු මොකක් වෙයිද කියල.

සින්ඩුව
හරියටම හරියන සින්දුවAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-67893907566014377392015-03-20T09:59:04.325+05:302015-03-20T09:59:04.325+05:30කියල වැඩක් නැ බන්.මගෙම වුන් කියල හිතගෙන ඉදල මට වුන...කියල වැඩක් නැ බන්.මගෙම වුන් කියල හිතගෙන ඉදල මට වුන වැඩෙAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-73293335308560840772015-03-19T20:34:08.764+05:302015-03-19T20:34:08.764+05:30සැලෙන්න එපා මිත්‍රයා හිත හොඳ වැඩි උනාම අරින උන් වැ...සැලෙන්න එපා මිත්‍රයා හිත හොඳ වැඩි උනාම අරින උන් වැඩියි..නමුත් අපේ ගමන ඉස්සරහට යද්දි අපිට ඇරපු එකා නැගිටගන්න බැරුව තව එකෙක් ඇරලා දාලා ගිහින් මහ මග වැටිලා ඉන්න හැටි පෙනේවි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-4396065440509914062015-03-18T13:39:49.007+05:302015-03-18T13:39:49.007+05:30එක සිහිනයෙන් එලි නොවෙන
රැයකට පසුව එන
දහවලක් ඇත
විස...එක සිහිනයෙන් එලි නොවෙන
රැයකට පසුව එන
දහවලක් ඇත
විසගෝර සරුපයන් බිය වැදෙන
ගිනි හිරක් එහි ඇදෙත

ඒවගක් සිහි තබන්
හිදින් නොහැම්මේ නොවී
ගගක් මිය නොගියත්
තිත්තයන්ටත් වාරයක් ඇතMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-61060411342400024482015-03-18T12:13:11.988+05:302015-03-18T12:13:11.988+05:30කෝ ඕකා? මට පෙන්නහං දමියා, මාත් ඕකට පිහියෙං අනිනවා ...කෝ ඕකා? මට පෙන්නහං දමියා, මාත් ඕකට පිහියෙං අනිනවා (උඹ පල්ලා ඇත්ත...)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-52621264047251731902015-03-18T03:09:43.210+05:302015-03-18T03:09:43.210+05:30අපි අනික් අයට අවංක උනාට අනික් හැමෝම අපිට එහෙම කරන්...අපි අනික් අයට අවංක උනාට අනික් හැමෝම අපිට එහෙම කරන්නේ නෑ.. ඒ ගැන විශ්වාස තියන්නත් බෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-24663373717420974822015-03-17T18:40:31.945+05:302015-03-17T18:40:31.945+05:30ඔහොම තමයි බං...මිනිස්සුනෙ. මටත් එකෙක් ඇරිය බඩ වෙන්...ඔහොම තමයි බං...මිනිස්සුනෙ. මටත් එකෙක් ඇරිය බඩ වෙන්නම. ඉවසල, වෙලාව බලල රිටන් එක නිසිකලට නිසි තැනට දෙන්න තමා තීන්නෙ. කිසි දේකට කලබල වෙන්න විතරක් එපා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-66411386182594368682015-03-17T09:16:42.829+05:302015-03-17T09:16:42.829+05:30යාලුවෝ මාලුවෝ යාලුවෝ
මාලු නසී උඩින්...යාලුවෝ මාලුවෝ යාලුවෝ
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්ඳා
යාලුවෝ මාලුවෝ යාලුවෝ

පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී

අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී

යාලුවෝ මාලුවෝ යාලුවෝ

ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී

අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී

යාලුවෝ මාලුවෝ යාලුවෝ
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්ඳා
යාලුවෝ මාලුවෝ යාලුවෝ
යාලුවෝ මාලුවෝ යාලුවෝ

ගායනය - ජැක්සන් ඇන්තනී
නාට්‍යය - තාරාවෝ ඉගිලෙතිසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-16669959962101117812015-03-17T08:29:03.633+05:302015-03-17T08:29:03.633+05:30ලෙල්ලහුටන් වෙන්දම කෙලෝල .. ඕව ගැන නොහිතා ඉන්නකොට ස...ලෙල්ලහුටන් වෙන්දම කෙලෝල .. ඕව ගැන නොහිතා ඉන්නකොට සනීපයි.. හිතෙන්න හිතෙන්න අපේමනේ ලේ ටික පිච්චෙන්නේ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-8792612695427197052015-03-17T08:22:23.266+05:302015-03-17T08:22:23.266+05:30මෝහෙන් මුළා වෙලා..
මානෙන් උදම් වෙලා...
තණ්හාව ක්...මෝහෙන් මුළා වෙලා..
මානෙන් උදම් වෙලා...
තණ්හාව ක්‍රෝධ ද්වේෂ පාරේ
මිනිසා කොහේද මේ....
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ වේ....

කේළම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දියවී
බොරුවෙන් රට යයි පිරිහේවී.....
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ....
එය රැකීම අප උරුමේ වේ.....

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී....
අනුන් හෙලන්නට වළක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළදේ පලදේ එලෙසේ
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ වේ....

ගේය පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - ආර්. චන්ද්‍රසේන
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායකසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-21311574115467353132015-03-17T08:17:42.686+05:302015-03-17T08:17:42.686+05:30හිත හදාගන්න ඉස්සර වුන් දෙන්නට මුන පොඩි වෙන්න දෙකක්...හිත හදාගන්න ඉස්සර වුන් දෙන්නට මුන පොඩි වෙන්න දෙකක් දිපං.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-86877324285330787422015-03-17T07:32:00.511+05:302015-03-17T07:32:00.511+05:30මෙයට සමාන සිදුවිමකදි රිදුන මගේ සිත සනසන්න නීතිඥ මි...මෙයට සමාන සිදුවිමකදි රිදුන මගේ සිත සනසන්න නීතිඥ මිතුරෙකු මට දුන් උපදෙස වුයේ ඔහු ඔබට පාඩමක් කියාදී ඇති බැවින් ඔහු ගුරුතුමෙකු ලෙස සලකා කටයුතුකර මින් ඉදිරියට එවැනි ක්‍රියා වලින් වැළකීමට අදිටන් කරගන්නා ලෙසටයි. ඒ අනුව කටයුතු කල මගේ සිත නම් සැහැල්ලුවට පත්වූවා. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-58602287013200685032015-03-17T01:07:29.187+05:302015-03-17T01:07:29.187+05:30හ්ම්ම්,, අපි පාඩම් ඉගෙන ගන්නවා මරෙනකල්ම ,,ඒ වග...හ්ම්ම්,, අපි පාඩම් ඉගෙන ගන්නවා මරෙනකල්ම ,,ඒ වගේම තමන්ගේ අත්දැකීම් එක්ක ලියද්දී සැරට ලියවෙනවා ,නියමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6740727127945032537.post-45720498425495030442015-03-16T23:28:24.850+05:302015-03-16T23:28:24.850+05:30ඇයි මචන් එහෙම වෙන්නේ ? මේවගෙන් පාඩම් ඉගෙන ගන්නවා ...ඇයි මචන් එහෙම වෙන්නේ ? මේවගෙන් පාඩම් ඉගෙන ගන්නවා තමයි . ඒත් අර හිතවත්කමට පස්ස හැරෙව්වා කියනකොට වේදනයි තමයි. හිත හදා ගමු දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com