වේවැලක්
අතින් ගෙන
ජිවිතය
නොසලකා
සාරධරමය
රකිමි
කියා
ඉදිරියට පැන
පාරේයන
වේසියන් තලා දඩුවම් කරන
නිලධාරි
මහතුනේ
අපි
ඔබට ණය ගැතියි
අපි
ඔබව රකින්නෙමු
අපි
ඔබව රකින්නෙමු
නුබලාට
අමතකද
තන්ගල්ල
පුරයෙදි
සුදුනන්ගි
කෙනෙක්ගෙ
පතිවත
බිදින්නට
කැසකවපු
පරයෙක්ව
එලොවයැවුවා
අපේ
මහාජන
වීරයෙක්...........
පිරිමින්ව
පැහැරගෙන
කාමරෙ
දමාගෙන
දුෂනය
කරන මේ
බට්ටිලා
ඉන්නකන්
කොහොම ගොඩනගන්නද
ධර්මිෂඨ
සමාජය........
පෝලිමට
වරෙල්ල
ගල්
රැගෙන වරෙල්ල
මරා
වනසා දමා
ගොඩනගා
සැනසෙන්න
දහස්
ගනනක් වසර
පැරණි ශ්‍රි විභුතිය
රැකගන්න
වරෙල්ල
සුපිරිසුදු
හදවතක්
නිකැලැල්වු
චරිතයක්
සැටිපිකට්
සමග ඇති
පවු
නොකල මිනිසුනෙ
වරෙවු
අත ගලක් ගෙන
මේ
වේස බටිටියට
පලමු
ගල ගසන්නට................................
ගල ගහන්න කලින්
ReplyDeleteනොමිලේ ගල කපන්නට
ආරාධනාව..
පොලිසියෙන්..
හෑ.. මම එක.. (ගල ගහන්න නෙවේ.. කමෙන්ට් එකට...)
Deleteසියළු දෙනා එක් වී සැමාට ගල් ගසමු..
Deleteපොලිසිය කියනවනම් ඉතින් නොගොහින් බැහැ නේ.
Delete@ විදානේ ,ගහන්නම විතරයි නේද?
හරි ගහමු බෑන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
විකුණලා...
ReplyDeleteවිකුණලා...
විකුණලා...
මරාගෙන කාපල්ලා..
දැං ඉතිං බට්ටීව...
ජ ය වේ වා !!!
නැතුව අර අහින්සකයව රස්සවෙනුත් දොට්ට දම්මල.කාලත් මදි
Deleteකවිය පට්ටය........... අපේ ආචාරය.......................
ReplyDelete//පිරිමින්ව පැහැරගෙන
කාමරෙ දමාගෙන
දුෂනය කරන මේ
බට්ටිලා ඉන්නකන්
කොහොම ගොඩනගන්නද
ධර්මිෂඨ සමාජය........//
පට්ටය............... පට්ටය................
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි
Deleteමරාගෙන කාළා... ඉතිරියක් තිබුනොත්, පන්සලටත් පූජා කරන්න..
ReplyDeleteනැතුව මුන් නිසානෙ මෙ රටෙ මෙ ප්රෂ්න ඔක්කොම. අසරන පොලොසිය
Deleteකාන්තාවන් වෙනුවෙන් අවුරුද්ද පුරා සමතැන් ඉල්ලන ක්‍රියාකාරිනියන් කෝ කියලයි මම මේ බැලුවෙ.
ReplyDeleteආ එගොල්ලො ඉන්නව, ඇහැරුන වෙලාවක එයි
Deleteපට්ට කවිය.
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteකෝ අර හැම රෙද්දටම කෑගහන කට්ටිය දන්නේ නෑ...
ReplyDeleteඉන්නව ඉන්නව මෙ දවස්වල පොඩ්ඩක නිදි. ඇහැරුනොත් එයි
Deleteකවිය අගේ ය !
ReplyDeleteඉතාමත් ස්තුතිය
Deleteචැ..අරගෙන ආපු ගල බිම දැම්මා...මම යනවා...සැටිපිකේට් එක අරගෙන එන්නම්.
ReplyDeleteඑල ද බ්‍රා
අර සාම්පල් චෙක් කරන අයගෙන් අරන් වරෙන්.උන් දෙවි නියම එකක්
Deleteගල් ගහන්නට ඕනා තරම් ,මොකද පව් කල කිසිවෙක් මේ ලංකාවේ නෑනේ
ReplyDeleteඇත්ත කියපං, මේක හාමිනේ ලියපු කවියක් නේද?
Deleteඅනන එකයි.මෙක ඇවිලා
Deleteදන්සල් දොරෙහි නැත දුගියො
සල්පිල්වලය පුරවැසියො
පන්සිල් රකිති මැරවරයො
මෙ කෙතුමති නුවරයි
කියලනෙ නන්ද අක්ක කියන්නෙ
// හාමිනේ ලියපු කවියක් //
අනෙ පල යන්න හාමිනෙත් ලියන්න අහගන්නෙ මගෙන්. ඔ යෙස්.....
කවිය නියමය!!
ReplyDeleteටැන්කිවු මචන්. පුලුවන්ද බලන්නත් එක්ක ලිවුවෙ
Deleteපද පෙළ අපූරුය...
ReplyDeleteඅරුත සුපිරි ය..
බොහොම ස්තුතියි විභිශන
Deleteකවියක් ලිව්වොත් උඹ කියල දන්නවා.කතාවක් ලිව්වොත් නං නෝන තමයි.
ReplyDeleteහිටු හිටුකො බලන්න බොලාගෙන් නරක නැ කියල හරි අහගන්න දවසක ලියන්න
Deleteවයර් එකෙන් කෑවා කියලා බට්ටිට නරක් වෙලා තියෙන්නෙ...දැන් පෙරටුගාමීන් කරේ තියාගෙන කොළඹ සිරි පෙන්වනවනෙ ඒ ඇත්තිට...
ReplyDeleteඔව් ඔකතමයි අපෙ සමාජෙ වැරැද්ද.ගුටු කැවට බට්ටි ජතික විරවරියක් වෙන්නෙ නැ. කතාකලයුත්තෙ බට්ටිට හො වෙන කාටහො අරවිදියට ගහන්න පුලුවන්ද.එක අවම බලයද? ඔය බට්ටිට ගහපු එක හොදයි කියන අයට තෙරෙන්නෙ ඔක තමන්ට වුන දවසට.ඔහොම දෙයක් නිසා තමයි අර අගුලානෙ කොල්ලො දෙන්නෙක් නිකන් පරලොව ගියෙ.අපි නොදන්න එවගෙ දෙවල් කොච්චර වෙනවද.ඔය පොලිසියම තමයි ගාල්ලෙ ටවුන් එක මැද්දෙ එකෙක් කපල මරද්දි එතනම ඉස්සරහ ට්‍රැෆික් කොන්ට්‍රොල් කර කර හිටියෙ
Deleteතොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය
ReplyDeleteකට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූය
යක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේය
ආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේය
බඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසි
වේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසී
ඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසී
පීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසී
දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්
කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන්
ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින්
මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින්
සැදැස් කවියක් ලියා සොමියා කරනවා එබිකම්
Deleteතමන්ගෙ ජිවිතය රැකගෙන කුමක් කරමිද උන්
මැදට පැනල පොලිසිය හා වාදකලහොත් මම්
සුදුවැන් ගෙන එක්ක යනවලු පරලොවට කිසියම්
විඩියො කර ජාලෙ දාල ලෝකෙටම පෙන්නා
රාලහාමිට අඩුම ගානෙ දඩුවමක් දුන්නා
මේකවත් උන් නොකර සිටියොත් කුමක් සිදු වෙන්නා
මෙ වගෙ බල්ලන් තව තවත් මෙ දේම කරනා
මේ දෙකත් නියමයි විරිදු වලට.
Delete////////සුපිරිසුදු හදවතක්
ReplyDeleteනිකැලැල්වු චරිතයක්
සැටිපිකට් සමග ඇති
පවු නොකල මිනිසුනෙ
වරෙවු අත ගලක් ගෙන
මේ වේස බටිටියට
පලමු ගල ගසන්නට.......//////////////////
නියමයි දමිත්....නියමයි!!!!!!!!
බොහොම ස්තුතියි අරු අයියා.මෙ පැත්තෙ දැකිමත් සතුටක්
Deleteහදිසියේ දැක්ක නියම කවියක්. මිස් වුනේ කොහොමද මන්ද.
ReplyDeleteදමිත් මම ඔබගේ කවිය ලංකානිව්ස්වෙබ් එකට දැම්මට පස්සේ ත්යාගයල් ලැබිල තිබෙනවා ඔබට. කරුණාකර මට ඊමේල් එකක් එවන්න විස්තර කතා කරන්න.
ReplyDeleteහදිසියෙේ දැක්කේ දමිත් අයියෙ නියමයි......
ReplyDeleteහොද නරක නැත හැම වි ඇත සංකීර්ණ
ReplyDeleteනෑ කලක් සිතන්නට පතන්නට නිවන
ඇති දහසකුත් අවසිකන් සපයන්න
වෙන කුමක් කරන්නද වෙනවා ඇග විකුනන්න