මෙක මම ඇහුවෙ කොහෙන්ද කියලනම් මතක නැ. මෙක ඔය ලොල් කියන ගණයට වැටෙනවද මන්ද? කියවලම බලමුකො.
මෙකයි කතාව..................
එක මනුස්සයෙක් හිටිය හුගාක් පොහොසත්.(මොකක්, එයා විතරද ?නැ තව මිනිස්සුත් හිටිය මෙයත් හිටිය ) . එයා බැන්දෙ සැහෙන්න වයසට ගිහිල්ල. හැබැයි බැන්දෙනම් බොහොම තරුණ ගැනු ලමයෙක්.
මිනිහට සල්ලි තියෙන නිසා එකෙ පුදුමයක් නැනේ. රා..යිට්.......
එයා ඇවිල්ල වයසට ගියත් මග නැගුම තියෙන නිසා වැඩෙ අල්ලගෙන ගියා.මග නැගුම දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න පුලුවන්.
මනුස්සය මෙව කලෙ මිනිහගෙ දෙස්තර මහත්තයගෙ උපදෙස් අනුව නිසා මල්මි කියපු වැඩෙත් වුනේ නැතුව යහතින් පවුල් කාගෙන කාගෙන ගියා. (නැ නැ පවුල් කිවුවට අනුන්ගෙ ඒව නැ
.තමන්ගෙ එක විතරයි )
ඔහෙම ටික දවසක් ඉන්නකොට පොරට ආව අදහසක් තමන්ගෙම කියල දරුවෙක් හදන්න ඔන කියල.
මිනිහ ගිය මිනිහගෙ ඩොක්ට ලගට.ගිහින් කාරනෙ කිවුව.
ඩොක්ට කෙලින්ම කිවුව එක හරියන්නෙ නැ.මිනිහගෙ වයසත් එක්ක කියටවත් ලමයෙක් හදන්න ලැබෙන්නෙ නැ .එ අදහස අතහැර ගන්න කියල.
මිනිහ ගියා.මාස කිපකෙට පස්සෙ මිනිහ එනව බිරිදත් එක්ක ඩොක්ටව මුන ගැහෙන්න.
බිරිදට ලොකු බඩකුත් තියෙනවා.
මිනිහ හෙන උජාරුවෙන් ඩොක්ටට කියනව
"ආ ඩොක්ට කිවුවනේ මට බැයි කියල.මෙ බලන්න,මගෙ වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නව, දැන් මොකද ඩොක්ට කියන්නෙ?"
ඩොක්ට බැලුව දෙන්න දිහා.කන්නඩිය ගලවල පැත්තකින් තිවුව. ( ආ මට කියන්න බැරිවුනා මෙ ඩොක්ට කන්නාඩි දානව )
පුටුවෙ හරිබරි ගැහිල වාඩිවුනා.
ඉට පස්සෙ ඩොක්ට මෙහෙම කියනව
"මම ඔය මහත්තයට කතාවක් කියන්නම්, ඔන්න දවසක් එක මනුස්සයෙක් කුඩයකුත් අරගෙන කැලේට ගියා දඩයම් කරන්න,එයා කැලේ මැදට යනකොටම මහ විසාල කොටියෙක් කඩාගෙන පැන්න මෙයාගෙ ඇගට.මෙයා එක පාරටම අර කුඩෙ අරගෙන තිවුව වෙඩිල්ලක් අර කොටියට.කොටිය මැරිල වැටුන."
කියල රැල් බුරුල් එහෙම ඇරල අර වයසක මනුස්සයගෙන් අහනව
"මහත්තය හිතන්නෙ මොකක්ද වෙන්න ඇත්තෙ"
මනුස්සයත් එකපාරටම කියනව
"වෙන කවුරුහරි හැන්ගිල ඉදල වෙඩි තියන්න ඇති"
ඩොක්ට ඔලුව වනල කියනව
"හරියට හරි ඒකතමයි වෙන්න ඇත්තෙ"

