වේවැලක්
අතින් ගෙන
ජිවිතය
නොසලකා
සාරධරමය
රකිමි
කියා
ඉදිරියට පැන
පාරේයන
වේසියන් තලා දඩුවම් කරන
නිලධාරි
මහතුනේ
අපි
ඔබට ණය ගැතියි
අපි
ඔබව රකින්නෙමු
අපි
ඔබව රකින්නෙමු
නුබලාට
අමතකද
තන්ගල්ල
පුරයෙදි
සුදුනන්ගි
කෙනෙක්ගෙ
පතිවත
බිදින්නට
කැසකවපු
පරයෙක්ව
එලොවයැවුවා
අපේ
මහාජන
වීරයෙක්...........
පිරිමින්ව
පැහැරගෙන
කාමරෙ
දමාගෙන
දුෂනය
කරන මේ
බට්ටිලා
ඉන්නකන්
කොහොම ගොඩනගන්නද
ධර්මිෂඨ
සමාජය........
පෝලිමට
වරෙල්ල
ගල්
රැගෙන වරෙල්ල
මරා
වනසා දමා
ගොඩනගා
සැනසෙන්න
දහස්
ගනනක් වසර
පැරණි ශ්‍රි විභුතිය
රැකගන්න
වරෙල්ල
සුපිරිසුදු
හදවතක්
නිකැලැල්වු
චරිතයක්
සැටිපිකට්
සමග ඇති
පවු
නොකල මිනිසුනෙ
වරෙවු
අත ගලක් ගෙන
මේ
වේස බටිටියට
පලමු
ගල ගසන්නට................................
.jpg)


