ගොඩාක් කියවල ටිකක් ලියන්ඩ
මුලින්ම සුබ පැතුම්.. දෙවනුව - මගට වැටුනට කමක් නෑ වාහන එනවද නැත්ද බලලා දෙපැත්ත හොඳට බලලා පාර මාරු වෙන්න හරිය.තෙවනුව - බස් එක අහනවා. හැබැයි නිවාඩු වෙලාවක් ලැබුනොත් - සිග්නල් එහෙම හොඳට තිබ්බොත් තමයි අවස්තාව උදා වෙන්නේ. එහෙම උනොත් අනිවා අහනවා. ජය හෝ....
උපරිම උත්සාහයක් දාපන් බෙනො එන්න.
අරදනාව බෝග ලියන නිසානම් උබ නෙවි නොනව යවපන්.... වැඩිපුර ලියන්නේ එයානේ .... අපිත් එන්නම්කෝ ඉන්සුරන්ස් ප්‍රසන අරන්
හැබෑට නෝන උඹට වඩා හොඳට රහට ලියනවා එහෙමනං දෙන්නම යන එක හොඳයි.
හනෙ බන් රාලෙ / අයියෙ බොලා ඔව කියල දැන් මට ගෙදර උයන පිහන වැඩ ටික කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ.මොනව උනත් ඉතින් නොනත් මගෙ නෙ ඉතින් එ ආඩම්බරෙත් මට. හෙනන් අපි දෙන්නම එන්නම්කො.ඔයාලත් එන්නකො
වැඩසටහනට සුභ පැතුම්! එදාට අහල ම විස්තර කතා කරමුකෝ.
අහන ගමන් චැට් එකෙන් සම්බන්දත් වෙන්න හොදෙ
ජයවේවා!!!!
ස්තුතියි අයියෙ .පුලුවන්නම් එන්න.
ආහ්..... අහලා බලමු එහෙනං... මා ආ ගමන් මඟ !
එන්න එන්න
එහෙනම් කියහන් බලන්න උඹ ආ මග ....ජයෙන් ජය
කියන්නම් හැබැයි උබ අහන්න ඔන.ස්තුතියි මචො
අපට අහන්න බැරි උනොත් උඹ ආ මග මේකේ රහ කරලා ලියපන්. ජය !!
ස්තුතියි මචො
සුභ පැතුම් අයියේ..
ස්තුතියි මල්ලි
අදනෙ දැක්කෙ :D
ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි
මුලින්ම සුබ පැතුම්..
ReplyDeleteදෙවනුව - මගට වැටුනට කමක් නෑ වාහන එනවද නැත්ද බලලා දෙපැත්ත හොඳට බලලා පාර මාරු වෙන්න හරිය.
තෙවනුව - බස් එක අහනවා. හැබැයි නිවාඩු වෙලාවක් ලැබුනොත් - සිග්නල් එහෙම හොඳට තිබ්බොත් තමයි අවස්තාව උදා වෙන්නේ. එහෙම උනොත් අනිවා අහනවා.
ජය හෝ....
උපරිම උත්සාහයක් දාපන් බෙනො එන්න.
Deleteඅරදනාව බෝග ලියන නිසානම් උබ නෙවි නොනව යවපන්.... වැඩිපුර ලියන්නේ එයානේ .... අපිත් එන්නම්කෝ ඉන්සුරන්ස් ප්‍රසන අරන්
ReplyDeleteහැබෑට නෝන උඹට වඩා හොඳට රහට ලියනවා එහෙමනං දෙන්නම යන එක හොඳයි.
Deleteහනෙ බන් රාලෙ / අයියෙ බොලා ඔව කියල දැන් මට ගෙදර උයන පිහන වැඩ ටික කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ.මොනව උනත් ඉතින් නොනත් මගෙ නෙ ඉතින් එ ආඩම්බරෙත් මට. හෙනන් අපි දෙන්නම එන්නම්කො.ඔයාලත් එන්නකො
Deleteවැඩසටහනට සුභ පැතුම්! එදාට අහල ම විස්තර කතා කරමුකෝ.
ReplyDeleteඅහන ගමන් චැට් එකෙන් සම්බන්දත් වෙන්න හොදෙ
Deleteජයවේවා!!!!
ReplyDeleteස්තුතියි අයියෙ .පුලුවන්නම් එන්න.
Deleteආහ්..... අහලා බලමු එහෙනං... මා ආ ගමන් මඟ !
ReplyDeleteඑන්න එන්න
Deleteඑහෙනම් කියහන් බලන්න උඹ ආ මග ....ජයෙන් ජය
ReplyDeleteකියන්නම් හැබැයි උබ අහන්න ඔන.ස්තුතියි මචො
Deleteඅපට අහන්න බැරි උනොත් උඹ ආ මග මේකේ රහ කරලා ලියපන්. ජය !!
ReplyDeleteස්තුතියි මචො
Deleteසුභ පැතුම් අයියේ..
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteඅදනෙ දැක්කෙ :D
ReplyDelete