Saturday, November 23, 2013

බස් එකෙන් මගට වැටුනා.......................................



ස් එකෙන් වැටුන කිවුවට මේක මේ ඇබැද්දියක් නෙමෙයි.මෙ ඉරිද ඒ කියන්නෙ 24 රෑ 8ට බස් රෙඩියොවෙ මා ආ මග වැඩසටහනට මම එනව.ඔයාලත් එන්න.මෙක ලින්ක් එක http://www.buzzradio.lk/

18 comments:

  1. මුලින්ම සුබ පැතුම්..

    දෙවනුව - මගට වැටුනට කමක් නෑ වාහන එනවද නැත්ද බලලා දෙපැත්ත හොඳට බලලා පාර මාරු වෙන්න හරිය.

    තෙවනුව - බස් එක අහනවා. හැබැයි නිවාඩු වෙලාවක් ලැබුනොත් - සිග්නල් එහෙම හොඳට තිබ්බොත් තමයි අවස්තාව උදා වෙන්නේ. එහෙම උනොත් අනිවා අහනවා.

    ජය හෝ....

    ReplyDelete
    Replies
    1. උපරිම උත්සාහයක් දාපන් බෙනො එන්න.

      Delete
  2. අරදනාව බෝග ලියන නිසානම් උබ නෙවි නොනව යවපන්.... වැඩිපුර ලියන්නේ එයානේ .... අපිත් එන්නම්කෝ ඉන්සුරන්ස් ප්‍රසන අරන්

    ReplyDelete
    Replies
    1. හැබෑට නෝන උඹට වඩා හොඳට රහට ලියනවා එහෙමනං දෙන්නම යන එක හොඳයි.

      Delete
    2. හනෙ බන් රාලෙ / අයියෙ බොලා ඔව කියල දැන් මට ගෙදර උයන පිහන වැඩ ටික කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ.මොනව උනත් ඉතින් නොනත් මගෙ නෙ ඉතින් එ ආඩම්බරෙත් මට. හෙනන් අපි දෙන්නම එන්නම්කො.ඔයාලත් එන්නකො

      Delete
  3. වැඩසටහන‍ට සුභ පැතුම්! එදාට ‍අහල ම විස්තර කතා කරමුකෝ.

    ReplyDelete
    Replies
    1. අහන ගමන් චැට් එකෙන් සම්බන්දත් වෙන්න හොදෙ

      Delete
  4. ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියෙ .පුලුවන්නම් එන්න.

      Delete
  5. ආහ්..... අහලා බලමු එහෙනං... මා ආ ගමන් මඟ !

    ReplyDelete
  6. එහෙනම් කියහන් බලන්න උඹ ආ මග ....ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. කියන්නම් හැබැයි උබ අහන්න ඔන.ස්තුතියි මචො

      Delete
  7. අපට අහන්න බැරි උනොත් උඹ ආ මග මේකේ රහ කරලා ලියපන්. ජය !!

    ReplyDelete
  8. සුභ පැතුම් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි

      Delete
  9. අදනෙ දැක්කෙ :D

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි