Thursday, December 12, 2013
"බම්බු ගහනව හාමුදුරුවනෙ "
ඔන්න එක මනුස්සයෙක් උසාවි ගිහින්.මොකක් හරි වැරැද්දකට .
දැන් නඩුකාරය අහනව.
යුශ්මතාගෙ රැකියාව මොකක්ද "
"බම්බු ගහනව හාමුදුරුවනෙ "
තමා උසාවියෙ පෙනිසිටිනව කියල අමතකද.තමාගෙ රැකියාව මොකක්ද
"බම්බු ගනව හාමුදුරුවනෙ "
"යුශ්මතා උසාවියට අපහාසකිරිමෙ වරදට -------------ක් සිරදඩුවම් නියම කරනව "
(මෙක මතක් උනෙ ඔමායගෙ මෙ පොස්ට් එක නිසා.බම්බු ගහනව කියන්නෙ මොකක්ද කියල එතන තියෙනව. http://omageheena.blogspot.com/2013/12/03.html?showComment=1386828387436#c1662449431544370881 )
Subscribe to:
Post Comments (Atom)
එච්චර හිනා යන්නෙනම් නෑ අයියෙ මේකට :D
ReplyDeleteහ්ම්ම් මටත් හිතුන :D
Deleteබම්බු ගහනවා කිව්වේ මොන රස්සාවටද ? ඒකට රතිඥ්ඥා වැලක් සම්බන්ධ වෙන්නේ කොහොමද ?
ReplyDeleteඑකනෙ බොල අර ඔමාගෙ එක බලන්න කිවුවෙ.බම්බු ගහනව කියන්නෙ රතිඥ්ඥාවල වටෙ ටික හදන එකට
Deleteඔලුගෙඩිය,නියම ඔරිජිනල් තේරුම නං උණ බම්බුවකින් හරකුන්ට බෙහෙත් පෙවීමයි,මම දැකලත් තියනව.
ReplyDeleteඅනෙ අම්මපා ඔය කියනකම් එහෙම එකක් දන්නෙ නැ. උබල කිවුවම ඉතින් පිලිගන්න වෙනවනේ..හැබැයි අර මම කියපු එකත් භාවිතවෙ තියෙනව.
Deleteඋඹ අහල තියේද මේක
ReplyDeleteනඩුවක චුදිතයෝ ගෙන්නල දැං නඩුව යන කොට නඩුකාරයට තේරුනාලු චුදිත අංක 1 නිවරැදි කරු කියලා.
කෑගහන එකාට කිව්වලු ඌ නිදහස් කරන්න කියලා.
මිනිහා උසාවියේ කෑ ගහනවලු “ඔය චූ එක එළියට දාන්න කියලා“
අරූ ලැජාවෙන් අහනවලු මේ දැංම කරනන ඕනද හාන්දුරුවනේ කියලා
අහල තිබුනෙ නැ.එකත් මරු කතාව.ඔය මම ලියපු එකනම් දඩල්ලේ එකෙක්ට ඇත්තටම උනා කියලයි ඔක මට කියපු එකා කිවුවෙ.
Deleteමෙයා දන්නේ ඕවා තමයි අයියේ ,,,
Deleteලින්ක් එකක් දැම්මට ස්තුති අයියේ,,
උඹ ඔය කියන්නේ අපේ දඩල්ලේ බම්බු ආරි ගැන නේද?
Deleteඔය වගේ මෝඩ නඩුකාරයො නිසයි සාමාන්‍ය මිනිස්සුන්ට උසාවිය ගැනත් විස්වාසය නැති උනේ ( මෙවා කියලා අපිටත් උසාවි ගානෙ යන්න වෙයිද මන්දා)
ReplyDeleteඔන්න අපිනම් නැ
Deleteඔය දකුණු පලාතෙ සමහර අය ඉස්සො අල්ලන්න වී කුඩු ඉහළා ඉස්සො වතුර යටින් ටිකක් උඩට එනකං බලාන ඉන්නවලු...හදිසියේම ආවලු පොලිස් ජිප් එකක්....
ReplyDeleteතමාලා මොකද ඔතන මේ කරුවලේ කරන්නෙ...
අපි මේ කුඩු ටිකක් ගහලා බලාන ඉන්නවා...
ආයෙ කියනවා බලන්න...
අපි මේ කුඩු ගහලා බලාන ඉන්නවා.....
ඉන් පසු දෙදෙනාටම කනට දෙකක් ගසා.....පෙන්නපියව් තොපි කුඩු ගත්තෙ කොහෙන්ද කියලා...
තවත් ඒ වගේම කෙස් එකක් නේ
Deleteඔන්න මම අද තමා උඹේ බ්ලොගේට ආවේ.. ආව දවසෙම බම්බු ගහන්න වගේ වෙන්නේ.. අවුලක් නෑ මක්කොරන්නද??
ReplyDeleteපුළුවන් වෙලාවක ඇවිත් යන්න
http://mathakamawatha.blogspot.com/
මම එ පැත්තෙ ඇවිත් තියෙනව මචො.ස්තුතියි ආවට
Deleteඇත්තටම ඔය බම්බු ගහනවා කියන එකේ හරිම තේරුම මොකද්ද දන්නේ නෑ..
ReplyDeleteඔය අපේ හැලප අයියත් විස්තරයක් කියල තියෙන්නෙ.
Deleteබම්බු වගේ ඒවා ගහන වෙලාවලුත් තියෙනවා ..!
ReplyDeleteමුකුත් නැත්තම් බම්බුවක් උනත් හොදා
Deleteමොන බම්බුවක්ද මේ
ReplyDeleteඅනේ උබයි මමයි දන්න බම්බුව
Deleteලොල්
Deleteඇයි ඔය ඒ කාලේ ප්‍රේමදාස ජනපතිට කේන්ති ගිහින් ඉන්න වෙලාවක දුම්රිය හා මහා මාර්ග අමැති ඇවිත් කිව්වලු
ReplyDeleteසර් දුම්රිය හරස් මාර්ග වල ගේට්ටු නැති නිසා හරියට අනතුරු වෙනවා මේකට මොකක් හරි කරන්න ඕනා කියලා
ලොක්ක කිව්වලු
ඕන බම්බුවක් දාගන්නවා ඔයි කියලා
ඊට පස්සේ ඇමතියා හැම හරස් මගකටම උන බම්බු ගේට්ටු හයි කොරා කියනවනේ
මොනව වුනත් මචො එක නියම නිර්මාශිලි විසදුමක්.ඔක ආවෙ අහුන්ගල්ලෙ ස්කුල්බස් එකක් කොච්චියෙ හැපුනට පස්සෙ.
Deleteඔය වගේම සිද්දියක් මතක් උනා මට .මෙතන කියලා බැහැ... ගෙදර ගෙනියන්න ඕනේ .....
ReplyDeleteඅපිටත් කියහන්
Delete:DD
ReplyDeletethanks
Deleteපොලිස් රාළහාමි කෙනෙක් එකෙක් ගෙන් නම අහල....ඌ කිව්වාලු සනී ෆනෑඩෝ කියලා. කනට එකක් ගහලා කිව්වලු සනීප නැත්නම් බෙහෙත් ගනින් කියලා. පොරගේ නම Sunny Fernando.
ReplyDeleteඋන බම්බුවකුයි භූමිතෙලුයි පාවිච්චි කරලා ඉස්සර අවුරුද්දට වෙඩි පත්තු කරන ක්‍රමයක් තිබුනා..ඒකටත් කියන්නේ බම්බු ගහනවා කියලා.බම්බු වෙඩි කියලා.
මේ කියද්දී මතක් උනේ ...රත් වෙන්න රත් වෙන්න වැඩේ භයානක වෙනවා නේද .. ගිණි පන්දම අල්ලන පමාවට වෙඩිල්ල පත්තු වෙනවා ..... පිච්චිලා පිච්චිලා පරණ වුන ඒවා හිටපු ගමන් පුපුරනවා ....
Delete@සහන්.......හරියටම හරි...බම්බුව පිච්චෙන්න පිපිරෙන්න ඉඩ තියෙනවා. හරිම භයානකයි.
Deleteමේවා කරපු උන්ගෙන් බාලම එකා මම වෙන්න ඕනේ බ්ලොග් අවකාශේටම ඉන්න.. ( නැත්නම් මට කතා හදයි වයස 42 විතර දාලා )
Delete:D
මම ඔය බම්බු වෙඩි හදලනම් නැ.එත් ටෙලියක දැක්ක ඔක කරල මුන පිච්චෙන සීන් එකක්.
Delete@සහන් පල පල යන්න උබට වයසයි :D
බම්බු වෙඩි පට්ට :D ආයේ ගමටම සද්දෙයි :D ඇයි පිට්ටු හදන්න ගන්නත් බම්බුනේ
Deleteඑ වුනාට මාර අවධානම් වැඩක් බම්බු වෙඩි කියන්නෙ.
Deleteබම්බු ගහන්න හරි කමක් නෑ ඔන්න අපිත් එනවා...
ReplyDeletehttp://chithula.blogspot.ae/2013/12/blog-post.html
ReplyDeleteබම්බු ගහනවා කියන්නේ මොකක්ද්ද ගහන්නේ කොහොමද කියල දැනගන්න ඉහත ලින්කුවට යන්න