මෙක මම ඇහුවෙ කොහෙන්ද කියලනම් මතක නැ. මෙක ඔය ලොල් කියන ගණයට වැටෙනවද මන්ද? කියවලම බලමුකො.
මෙකයි කතාව..................
එක මනුස්සයෙක් හිටිය හුගාක් පොහොසත්.(මොකක්, එයා විතරද ?නැ තව මිනිස්සුත් හිටිය මෙයත් හිටිය ) . එයා බැන්දෙ සැහෙන්න වයසට ගිහිල්ල. හැබැයි බැන්දෙනම් බොහොම තරුණ ගැනු ලමයෙක්.
මිනිහට සල්ලි තියෙන නිසා එකෙ පුදුමයක් නැනේ. රා..යිට්.......
එයා ඇවිල්ල වයසට ගියත් මග නැගුම තියෙන නිසා වැඩෙ අල්ලගෙන ගියා.මග නැගුම දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න පුලුවන්.
මනුස්සය මෙව කලෙ මිනිහගෙ දෙස්තර මහත්තයගෙ උපදෙස් අනුව නිසා මල්මි කියපු වැඩෙත් වුනේ නැතුව යහතින් පවුල් කාගෙන කාගෙන ගියා. (නැ නැ පවුල් කිවුවට අනුන්ගෙ ඒව නැ
.තමන්ගෙ එක විතරයි )
ඔහෙම ටික දවසක් ඉන්නකොට පොරට ආව අදහසක් තමන්ගෙම කියල දරුවෙක් හදන්න ඔන කියල.
මිනිහ ගිය මිනිහගෙ ඩොක්ට ලගට.ගිහින් කාරනෙ කිවුව.
ඩොක්ට කෙලින්ම කිවුව එක හරියන්නෙ නැ.මිනිහගෙ වයසත් එක්ක කියටවත් ලමයෙක් හදන්න ලැබෙන්නෙ නැ .එ අදහස අතහැර ගන්න කියල.
මිනිහ ගියා.මාස කිපකෙට පස්සෙ මිනිහ එනව බිරිදත් එක්ක ඩොක්ටව මුන ගැහෙන්න.
බිරිදට ලොකු බඩකුත් තියෙනවා.
මිනිහ හෙන උජාරුවෙන් ඩොක්ටට කියනව
"ආ ඩොක්ට කිවුවනේ මට බැයි කියල.මෙ බලන්න,මගෙ වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නව, දැන් මොකද ඩොක්ට කියන්නෙ?"
ඩොක්ට බැලුව දෙන්න දිහා.කන්නඩිය ගලවල පැත්තකින් තිවුව. ( ආ මට කියන්න බැරිවුනා මෙ ඩොක්ට කන්නාඩි දානව )
පුටුවෙ හරිබරි ගැහිල වාඩිවුනා.
ඉට පස්සෙ ඩොක්ට මෙහෙම කියනව
"මම ඔය මහත්තයට කතාවක් කියන්නම්, ඔන්න දවසක් එක මනුස්සයෙක් කුඩයකුත් අරගෙන කැලේට ගියා දඩයම් කරන්න,එයා කැලේ මැදට යනකොටම මහ විසාල කොටියෙක් කඩාගෙන පැන්න මෙයාගෙ ඇගට.මෙයා එක පාරටම අර කුඩෙ අරගෙන තිවුව වෙඩිල්ලක් අර කොටියට.කොටිය මැරිල වැටුන."
කියල රැල් බුරුල් එහෙම ඇරල අර වයසක මනුස්සයගෙන් අහනව
"මහත්තය හිතන්නෙ මොකක්ද වෙන්න ඇත්තෙ"
මනුස්සයත් එකපාරටම කියනව
"වෙන කවුරුහරි හැන්ගිල ඉදල වෙඩි තියන්න ඇති"
ඩොක්ට ඔලුව වනල කියනව
"හරියට හරි ඒකතමයි වෙන්න ඇත්තෙ"
ammooo....
ReplyDeleteහිනා කාලා මිය යනවා ඔයි...
අනේ මචන් මැරෙන්නනම් එපා
Deleteහරි හරි බං ඉතිං කොහොම හරි වැඩේ වුනානේ.
ReplyDeleteආන්න එකයි මමත් කියන්නෙ.ප්‍රථිපලේ තමයි වැදගත්.ක්‍රමෙ නෙමෙයි. ඔ යෙස්.
Deleteමේ හැමෝම පට්ට ගහපු කතාවක් උඹට හදිස්සියෙන්ම මතක් උනේ කොහොමද?
ReplyDeleteඅනෙ මේ හැලපයියෙ,උබ අහල නැති කතාඅ ලියන්නම් මට තව අවුරුදු 40ක් වත් ජිවත්වෙල එන්න වෙනව.උබ මෙ රටෙලොකෙ හැම අස්සෙ මුල්ලෙම රින්ගල හ්හරල ඉන්න එකා වෙච්චි,අපි කොහොමෙයි උබ අහලනැති කතා ලියන්නෙ.:D
Deleteකුඩය සැගවුනු තුවක්කුවක්ද දන් නැහැ නේද? එහෙම එකක් නම් ඉතිං සමාර විට ඇත්තටම කුඩෙන් වෙඩි තියන්න ඇති.
ReplyDeleteඔන්න ඔකනේ උබලත් එක්ක බැරි.මෙක කුඩයක්වගෙ තුවක්කුවක් නෙමෙයි බන් ජෙනුයින් කුඩයක්.:D
Deleteඑතකොට ඔය හැන්ගිලා ඉඳලා තියෙන්නේ පත්තරයද ????? ඉවානයද ?????????????
ReplyDeleteනෑ මැලේ රාළ...
Deleteදැන් ඔය තුන්දෙනාම කතාකරල හරියටම මට කියන්නකො කවුද කියල.
Deleteමාව අල්ල ගන්න එපා. අපි දහම් පාසල් ගිය ළමයි.
Deleteදැන් හතර දෙනයි
Deleteඅනේ වහ කන්න හිතෙන්න ඇති වයසක සීයට...මේ මොන නවනිංගිරාවක්ද කියලා....
ReplyDeleteමිනිහ උත්සාහවන්තය නේද?
Deleteහෙහ් හෙ..
ReplyDelete:D
DeleteHikz
ReplyDeleteබස්සියොත් හිකිස් ගානවද?
Deleteකෝම හරි කමක් නෑ වෙඩිල්ල පත්තු වුනානේ.. ඒ මදැයි..
ReplyDeleteආන්න එකයි මමත් කියන්නෙ.හෙන්රි අයියත් කියන්නෙ ඔකමයි.(හැබැයි මෙ මිනිහ ගැන නෙමයි හොදේ)
Deleteහුකැස්...
ReplyDeleteඅනේ අනේ...
මේක නං පට්ට කතාවක් තමා..
එල එල
Deleteඅනේ උඹටත් වෙන දේවල් ...
ReplyDeleteහැක් උබට මාව පෙන්නෙ හෙන සල්ලිකාරයෙක් හැටියටද?
Deleteඔය වයසක මනුස්සයා හෙන කුනු ලෝබයා, අර කෙල්ලව අහවල් වැඩෙට වැඩිපුර වාර ගනනක් යොමු කරන්න හිතානෙ කෙල්ලට කැටයක් ගෙනත් දිලා කිව්වලු
ReplyDeleteඔයා මාත් එක්ක අහවල් වැඩෙ කරන හැම සැරයකටම මම කැටයට රැපියල් 5 ක් දානවා, මාසේ අන්තිමට කඩලා බලලා ඒ සල්ලි වලින් ඔයා කැමති දෙයක් ගන්න කියලා.
ඔන්න මාසේ අන්තිම කැටය කඩලා බැලුවලු, කැටේ ඇතුලේ නමලා දාපු 500, 100 විතරක් නෙමෙයි 1000 කොලත් තියනවලු
මිනිහා පුදුම වෙලා කෙල්ලගෙන් ඇහැව්වලු 5 කාසි විතරක් දාපු කැටේට කොහෙන්ද මේ සල්ලි කියලා එතකොට අර කෙල්ල කියපි
හැම කෙනාම ඔයා වගේ ලෝබ නෑ
රායිට් ඔන්න මැලෙ උබෙ ප්‍රශ්නෙට උත්තරෙ.
Deleteඑලද බ්‍රා
පව් බන් උබ.... D
ReplyDeleteආන්න මනුස්සකම් පිරුන මිනිස්සු.අනුන්ගෙ දුකෙදි හිත වුනු වෙනව
Deleteඔය කතාව වෙන්නෙ දඩයක්කාරයෙක්ට. මිනිහගෙ තුවක්කුව තියෙන තැන හාමිනේ එදා කුඩේ තියල. සතෙක් ආ සද්දෙට දුවල ගිහින් තියෙන්නෙ කුඩේ අරංලු. කෝම හරි අර හැළපය කිව්වහෙ මේක මේ හදිස්සියෙ මතක් උනේ ඇයි කියන එකයි සැකේ!
ReplyDelete