Monday, July 21, 2014

ටයර් 3 (වැඩෙ වැරදුනු පසු )

බ්ලොග් එකෙ පොඩි රෙපයාර් එකකට ගිහින් පරන පොස්ට් එකක් උඩින් පෙන්නන්න ගත්ත.මොනවිදියකටවත් හදන්න බැ.ටයර් ගැන දාපු අන්තිම පොස්ට් එක පෙන්නන්නෙ නැ.බැලුවෙ නැත්තම් තරහ නැතුව මෙතනින් බලන්නකො.

7 comments:

  1. රයිට හතර පස් සැරයක් ඇවිත් ගියා.. උම්මා..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ටැන්කිවු. (හොටු ගන්න එපා යකො )

      Delete
  2. මං කියන්නම් මල්ලි වැඩේ. ඒ පරණ පෝස්ට් එකේ උඩින්ම තියෙන කමෙන්ට් එකන් බලාගනිං ඒක ඇත්තටම පබ්ලිෂ් කරපු ඇත්තම වෙලාව සහ දිනේ. ඒක පැත්තකින් ලියා ගනිං.පෝස්ට් එකේ එඩිට් වලට ගිහින් revert to draft කරාපං. ඊට පස්සේ පබ්ලිෂ් බට්න් එක පේන්න ගන්නවා apdate බටන් එක වෙනුවට. දැන් schedule වලට පලයං. ඒක දකුණු පැත්තේ තියෙන්නේ. ඒකෙන් ‍තෝරපං උඹ අර පැත්තකින් ලියාගත්ත ඔරිජිනල් දිනෙයි වෙලාවයි. ඊට පස්සේ schedule පේන්න ගත්තට පස්සේ පබ්ලිෂ් කරපං. එතකොට මේක නියම තැනට යන්න ඕනේ.

    ඔන්නම් කරලා බලපං.

    ReplyDelete
    Replies
    1. ඔරිගිනල් එක තියෙද්දි තව එකක් වැටුන එකනේ වුනෙ.මම එක ඩිලිට් කල.දැන් ඔයා කියපු විදියට බලන්නත් බැ.

      Delete
  3. මට නං උපදෙස් දෙන්න විදියක් නෑ. මොකද මගේ පරණ සියලුම දේවල් මැකිලා තියෙන්නේ. එත් මං කරපු ගොංකමක් හන්දා. මොනම ක්‍රමයකටවත් ඒක හදාගන්න බැරි වුණා මට අදටත්.

    ReplyDelete
    Replies
    1. ඔයාට වෙලා තියෙන්නෙ මට වුනාට වඩ ලොකු අකරතැබ්බක් නේ.

      Delete
  4. Casinos Near Casinos Near Foxwoods | Mapyro
    Find 안산 출장샵 the best casinos 부산광역 출장마사지 near Foxwoods, Foxwoods 경상북도 출장샵 and 과천 출장마사지 Mohegan Sun in 논산 출장샵 Washington, D.C.. Near Casinos, Casinos Near Foxwoods.

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි