මහාචාර්ය මාතලන් තුමාගෙ අවුරුද්ද ගැන පොස්ට් එක කියවනකොට මට මතක් වුනා කතාවක්.කතාව කියන්න කලින් කියන්නෙ මෙක විහිලු කතාවක්.තනිකරම විහිලු කතාවක්.
ඔන්න එහෙනම් තිස්තුන් කොටියක් දෙවිදෙවතවුටත් වඩා බුද්ධාගම අයිති නානසාරගෙන් අවසරයි කියල කතාව කියන්නයි යන්නෙ.
මේකෙ කතානායකය ඇවිල්ල දවසගානෙ අනුමත වෙන ජාතියෙ ඩයල් එකක්.මිනිහට වෙසක් සතියෙ බොන්න හොයාගන්න විදියක් නැතුව ඇවිදල ඇවිදල පට්ට මලෙන් ඉන්නෙ දැන්.
දවස් දෙක තුනක්ම බාර්වහලොඅ නිසා මිනිහට හරි අමාරුයි.ඇවිදල ඇවිදල මහන්සි වැඩිකමට එකතැනක ටවුන් එක මැද නතරවෙලා ඉන්නගමන් ටිකක් උඩ බැලුවම මිනිහ දැක්ක ටවුම පැත්තකාටවෙන්න කන්දක් වුඩ තියෙන පල්ලියෙ ටුඩම ගහල තියෙන ජෙසු කුරුසෙට ඇන ගහල තියෙන පිලිමෙ.
මෙක දැක්ක විතරයි මිනිහට මතක් වුනා ජෙසු ඉපදුන නත්තල කාලෙට තියෙන ආතල්.කොහොමදා ආයෙ කියල වැඩක් නැ නේ.
මිනිහට මල ඉවසගන්නම බැරුව මෙහෙම කියවුනාලු.(අනෙ මටනම් ඇහුනෙ නැ.මෙව මෙ රට්ටු කියන්නෙ )
"මුන්ගෙ අම්මට --------,බුදුවෙන්න ඔන එකා ඇන ගහල,ඇනගහන්න ඔන එක බුදුවෙලා"
ඔක කියවල විතරක් ඉන්නෙ නැතුව 20 ඉරිද තියෙන අවුරුදු උත්සවෙටත් එන්ඩලා.නලින් අයියල තමන්ගෙ කාලය ශ්රමය වැයකරල කරන දේට සප් එකක් හැටියටත් ලොකු ෆන් එකක් ගන්නත් එක්කල එන්න හොදේ.
වැඩි විස්තරනම් දැන් ඔනවෙන එකක් නැ.ලියාපදින්චිය දැන් ඉවරයි.එත් එදාට එන හැමොම එයාල සතුටින් පිලිගන්නව.මෙතනින් එ ගැන බලන්න
ලැබුවාවු නව වසර ඔබටත් පවුල් වෙලානම් මුලු පවුලටමත් ,තව අල්ලපු ගෙහ්ඩර අයටත් සුභම සුභ නව වසරක් වෙවායි පතම්මු.තව ඉන්දන මිල වැඩිනෙවෙවා,බඩු මිල වැඩි නොවෙවා,බස් ගස්තු වැඩි නොවෙවා කියාත් පතමු.(මු කියල ඉවරකොරෙ මෙක ඇවිල්ල මගෙ ගෙදර උන්දැගෙනුත් එක්ක හරිය )
අඩේ විකාර වැඩ නොකර මගේ නම්බර් එක මෑන්ට දියන්, කොහොම හරි ගල් කාලක් හොයල දෙනවා නැත්තම් කසිප්පු හරි සීනි කරිඥ්ඥං හරි දෙනවානේ, නිකං දෙයියන්ට බුදුන්ට බනින්න නැතුව..
ReplyDeleteඅවුරුදු උත්සවේට නං එනවා...
ජය වේවා!!!!
ඔන්න දුන්න..අයි උවමනා වුනාම කොල් කරයි
Deleteඅඩෝ මොනවද මේ ලියන කතා
ReplyDeleteමේක විහිලු කතාවක් බන්,
Deleteඇත්තමයි පට්ට කතාව බන්. මගෙ බඩේ මාංශ පේශි වලට කාලෙකින් හොඳ එක්සයිස් පාරක් වැදුන බන්.උඹට පින්.
ReplyDeleteඒක නොවෙයි උඹ මට සුබ පතන්න මග ඇරිච්ච ෆිට් එකනෙ.උබටත් උබේ පවුලෙ හැමෝටමත් අල්ලපු ගෙදර එවුන්ටත් යස ඉසුරින් බර සියළු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ස්තුතියි යකා.බොටත් එසෙම වේවා
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඋඹ යනකොට බාර් වහලද :D
මට මෙ අවුරුද්දෙ බොන්න බැරිවුනා නේ.සහලොල උන
Deleteහෙහ්, මරු කතාව අෆ්ෆා..
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වෙව..
ස්තුතියි
Deleteහිනා වෙලා පන ගියා යකූ........ එල කතාව......
ReplyDeleteබොටත් එසේම......
ස්තුතියි,
Deleteමං මේක කලිං අහල තියෙනව...
ReplyDeleteඔය මළ ගෙවල් වල නිදි මරන්න ගියාම අපේ සෙට් එක ඕ වගේ කතා කියනව අම්බානෙට...
කොහෙන් හොයාගන්නවද මංද
රෑ එළිවෙන කං කතාම තමා...
අන්තිමේ මළගේ මගුල් ගෙයක් වෙනව
එවගෙ තැන්වල තමයි මෙව එලියට එන්නෙ.ඔයවගෙ කතා ගබඩා වගෙ පොරවල් ඉන්නව.
Deleteඔය කතාව මාත් අහලා තියෙනවා.
ReplyDeleteබලමුකෝ 20 වෙනිදා එන්ඩ... තාම ෂුවර් නෑ.. !!!
උබ කොහොමහරි එයි කියල බලපොරොත්තුවෙනව හොදේ
Deleteසුබ නව වසරක් වේවා…!!
ReplyDelete20 වෙන්දට අනිවාර්යෙන් හම්බ වෙමු අයියෙ.
අනිවා එලකිරි
Deleteඑදාට බුදුවෙමු අපි... ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා
ReplyDeleteබුදුවෙන්න බැරිවෙයි.එත් එන්නම්කො.ස්තුතියි
Deleteසුභ වේවා!!! අර මනුස්සයා කියපු කථාව නම් එච්චර ඇල්ලුවේ නැ.. මොකද කවුරු වුනත් ශාස්තෲ කෙනෙක් නේ
ReplyDeleteබෙබද්දොකියන කතා නේ.වැඩිය හිතටගන්න එපා
Deleteඔය වගේ ඇණ කතාවකුත් ගියා එක පාරක් අන්තිම පේලියේ.
ReplyDeleteඋඹටත් පවුලේ හැමටත් ලැබුවාවූ නව වසර සුභ එකක්ම වේවා.
ස්තුතියි ඩුඩ්
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteස්තුතියි
Deleteදමියටත් අල්ලපු ගෙදර පවුලටත් එසේම වේවා!
ReplyDeleteහැක් හැක් ස්තුතියි
Deleteනියම කතාව දමිත් මම මේ කතාව අහළ තිබුනෙ නෑ.
ReplyDeleteඋඹටත් සිය පරපුරටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
නියම කතාව දමිත් මම මේ කතාව අහළ තිබුනෙ නෑ.
ReplyDeleteඋඹටත් සිය පරපුරටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ස්තුතියි හැලපයියෙ
Deleteමේ කතාව මොකක් වුනත් , ඔයා දාල තියේන මාතෘකාව තනිකරම වැරදියි.
ReplyDeleteමේ වගේ මාතෘකා දාන්න කලින් , ලක්ෂ වාරයක් වුනත් හිතන්න.
එහෙම හිතෙනවද.එකෙන් පෙන්නනතරම් දෙයක් ඇතුලෙ නැ නේද
Deleteකාතාවේ තියේන්නේ වෙනත් දෙයක් තමයි.
Deleteඒත් , මේ වගේ මාතෘකා දාන එක වැරදියි නේද ??
මේ සයිට් වල මෙහම දාද්දි , අනිත් අය මොනව කරයිද ??
ඕ යේස්.. සුභ අලුත් අවුරුද්දක් මස්සිනා !!!
ReplyDeleteඑල මස්සිනා.තැන්කිවු
Deletethoge ammage huththata ene gahaganin ponna wesige putha
ReplyDeleteඔයාට රිදුන නේ.ඔයා වගෙ ධර්මානුකුල ජිවිතයක් නෙමෙයිනෙ සැර් අපි ගතකරන්නෙ.එකයි මෙහෙම එව ලියවෙන්නෙ.පුලුවන්න පොඩි සමාවක් භාජනෙකට දාන්නකො
Deleteමිනිහගෙ වුවමාවෙ තරම වචන ටිකෙන්ම පේනවා :)
ReplyDeleteදමිත් ට ත් පවුලේ සැම ට ත් සුබ අලුත් අවුරුද්දක් වේවාක් !!
(වුවමාවෙ යන්න වුවමනාවේ ලෙස නිවැරදි විය යුතුය.)
Deleteඒක නෙවෙයි, ඇයි ඉතින් උඹ අර කණුවට හේත්තුව දාගෙන ඉන්නෙ, බෝතලේකුත් තියාගෙන.. ??
ඇයි බොල උබ ගොඩට එනකන්නෙ හිටියෙ.මතක නැද්ද උබ ඔතන කානුවට වැටුන.කොහෙද බිවුවම මොනවත් මතක තියෙන එකක්ය බොලාට
Deleteටැන්කිවු
ඔන්න ඔය වගේ සමහර නිවාඩු දින වල බාර් වැහුවාම අපහසුතාවට පත්වෙන පාරිභෝගිකයො ගැන හිතලම තමයි සමහර සුපිරි වෙලදසැල් වල....හෙට පෝය...වගේ පණිවිඩ බාර් එකට පේන තැනක එල්ලලා තියෙන්නෙ...
ReplyDeleteආන්න එකනේ.කොහෙද මෙ මුට දුර බලල වැඩ කොරගන්න බැරුව.අහක ඉන්න අය පලි
Deleteඅප්පෝ උඹ නම් බොන්න එපා
ReplyDeleteඇයි බොට ට්රන්ස්පොර්ට් දෙන්න වෙයි කියල බයද.නොබිවුව කියල වෙනසක් නැ
Deleteඅද තමයි ෙම් පැත්තට අාෙව්. අැත්තට ම කලින් එන්න තිබුණා කියලා හිෙතනවා දැන්නම්....................
ReplyDeleteකමක් නැ කමක් නැ දැන් හරි ආවනේ.බොහොම ස්තුතියි.දිගටම එන්න
Deleteඅහ් මේ අපි ඉස්සර මලගෙවල් වල නයිට් ගහපු කාලේ කතා . . හෙ හෙ හේ . .
ReplyDeleteමන් එද්දී ලිපිය එක්ස්පයර් නේ,, කෝ අලුත් එකක් ලියන්න දැන් හොදටම ඇති
ReplyDelete