Friday, March 7, 2014

ආයෙමත් අවුලක්.ගෙදරට එන්න..............................

ඉදල ඉදල අද පොස්ට් එකක් දැම්ම.අප්ඩෙට් වුනාවගෙ පෙනුනට කෙලින්ම පොස්ට් එකට යන්න බැ.බ්ලොගර් උත්තමය මට අරියාදුමයි කොරන්නෙ.හොම් පේජ් එකට ගියාමයි යන්න පුලුවන්.රිවර්ට් ටු ඩ්‍රෆ්ට් ගිහින් ශෙඩුල් කරලත් බැලුව.හරියන්න්නෙ නැ.ඔයාල කරුනාකරල හොම් පෙජ් එකට ගිහින් එක බල්ලන්න කියල ඉල්ලසිටිනව.

6 comments:

  1. කොහෙ හන්ගලා තිබ්බත් අපි හොයාගෙන එනවා යාළුවා

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි බොක්ක ඔඋඅවගෙ වචනයක් අහනෑක.බලපන්කො මෙ බ්ලොගර් අයිය කොක්කමනේ

      Delete
  2. හෝම් යන්න ඕන නෑ පහල තියන Older Post ක්ලික් කලානම් බඩු වැඩ :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන්

      Delete
  3. කොහොමහරි කමන් නෑ අපි කියවන්න එන්නම්.. හෝම් පේජ් එක ක්ලික් කරන්ඩ ඕනැන්නේ නෑ මේ පොස්ට් එකේම ලින්ක් එක දුන්නා නං හරි !

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් හැටියට දාන එකත් දැන් අවුල් වෙනව බන්.ස්තුතියි මචො වචනෙට

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි