Sunday, February 2, 2014

ඔයා මොනවද කරන්නෙ (ඩි ජේ අරාගෙ කතා-2 )



මාස  එකහමාරකින් විතර මුකුත් ලියාගන්න බැරිවුනා.අලුත් අවුරුද්දෙ මාසෙකුත් ගතවුනා.ලියාගන්න වෙලාවක් ලැබුනෙ නැ වගෙම හිතට හරියන දෙයක් ඔලුවට ආවෙත් නැ ලියන්න.

එත් මේක පාලුවට අරින්න හිත දෙන්නෙත් නැ.බිරින්දැ මට වඩා හොදට ලියනව කියල හැමොම කියන නිසා එයාටත් කිවුව මොනවහරි ලියන්න.එත් එයාටත්  දරුවො දෙන්නගෙ වැඩත් එක්ක වෙලාව හොයා ගැනිම ගැටලුවක් වුනා.

ඔන්න ඔය කතාවත් එක්ක මට මතක් වුනා මම එක සැරයක් කතාවක් ලියපු ඩි ජෙ අරා කියපු තව කතාවක්.බලන්නකො කියවල.

කතාව ම්රතන ඉදල අරා කියන විදියටම ලියන්නම්.




ඔන්න පැස් මම ඊයෙ වැඩ ඇරිල ගෙදර යනව.වෙලාව හවස 4.30 විතර ඇති.(අපෙ දෙශකය වැඩකරන තැනමද කොහෙද වැඩ කරන්නෙ  ).මිදුලෙ දරුවො දෙන්න රෑ ඇදපු ඇදුම පිටින්ම සෙල්ලම.වැලි මඩ නාගෙන.වතුර මිදුල පුරම හලල.ගෙට ඇතුල්වෙනකොට සාලෙ පුරාම බඩු .සෙල්ලම බඩු,පුටු කොට්ට බිම හැම තැනම.ඇදුම් පුටු උඩ.දුවිලි පිරිල. පොඩි දරුව චු දාපුව තැන තැන.

 එහෙන්ම ගියා කුස්සියට.කුස්සියෙ ඊයෙ රෑට උයපු භජනයි උදෙ උයපු භාජනයි ඉදුල් පිටින් සින්ක් එකෙ.කැම කාපු පිගන එහෙමමයි.මියෙ දෙන්නෙක් ලෙව කනව.කැරපොත්තො ගනනාවක් පියාබනව නිකන් උන්ගෙ ගෙදර වගේ.




දැන් මට අම්බානකට තදවෙලා.කො මෙ ගෑනී.මෙහෙමද ගෙදර  තියාගන්නෙ.
බාතෘම එකට යන්න බැ.වොශින් මැශින් එක පිරෙන්න කිලුටු රෙදි.හොදල නැතුව. අම්මප දැන් මට මෙ ගැනිව ඩිවොස් කරන්න තරම් තරහයි.

කෙලින්ම ගියා උඩ තට්ටුවෙ කාමරේට.මෙන්න ඉන්න්නව ගෑනි සගරාවක් බලබල ඇද උඩට වෙලා.දැන් මගෙ තරහ උපරිමෙට නැගල.මම ඇහුව

"මෙනවද ඔයා මෙ කරන්නෙ ගෙදරට වෙලා"කියල

ගැනි හිමිහිට මගෙ දිහා බලල කියනවා


"ඔයා හැමදාම අහනවනෙ මම මෙනවද ගෙදරට වෙලා කරන්නේ කියල.

ඔය තමයි මම හැමදාම කරන ටික නොකරාම තත්වෙ "

41 comments:

  1. මගේ කොමෙන්ට් පෝස්ට් වෙන්නේ නැහැනේ අයියේ

    ReplyDelete
    Replies
    1. කටින් දෙයක් කියනවට වඩා දැනෙන්න අරින එක තමයි වඩා හොද, අපේ අම්මා අසනීප වුණාම මායි මල්ලියි දැනගත්තා ඔය දේම නියමෙට,, හොද ලිපියක් අයියේ

      (කලින් කොමෙන්ට් ඒකට රාහු ගිල්ලාද කොහෙද හි හි )

      Delete
    2. උගන්නන්න තියෙන හොදම විදිය ප්‍රයොගිකව කියල දිම නේ.හැමොටම හිතනදෙයක්නේ තමන් තමයි අමාරුම වැඩෙ කරන්නෙ කියල.
      ඔයාගෙ කමෙන්ට් එක ස්පැම් වලත් න නගො

      Delete
  2. දමිත් අයියට චෙච්ච දෙයක්ද මන්ද DJ අරාගෙ පිටින් යැව්වෙ :D

    ReplyDelete
    Replies
    1. පිස්සුද මලේ.මම ඔයවගෙ බුරු කතා කියන්නෙ නැ.ම්ම ඇවිල්ල කියන්නෙ "අනෙ මන්ද අනේ.ඔයාවයින් මෙ ඔක්කොම කරගෙන ඉන්නව.වෙන කෙනෙක්ටනම් මලාට බැ.මට ඔයාම ලැබුනෙ වාසනාවට"කියල.ආයි ඉතින් මට කිලිටු රෙද්දක් වොෂින් මැසිමට දානවගෙ වැඩක්වත් කියන්නෙ නැ.අපි එහෙමයි.

      Delete
  3. දමිතයට වෙච්ච සීන් එකක්ද මන්දා

    ReplyDelete
    Replies
    1. පිස්සුද ලොකු අයියෙ.මම ඉතින් ශෙප් එකයි පාරයි නේ.ලොකු ටොක් දිල රෙද්දෙ රෙවෙන වැඩ කරගන්නෙ නැ නේ.

      Delete
  4. හැක් හැක්. උගේ කතා වලට සමහර වෙලාවට බං බස් එකම හිනා වෙනවා. ඉද ඇදෙන කතා. උම ගේ ඒවා මයේ අප්ඩේට් වෙන්නැති ලෙඩේ තාම තියෙනවා බං... ටැග් එකක් දාලා මේ කතා වෙනම දාපං. හැමදාම දැම්මත් අවුලක් නෑ බං...

    ReplyDelete
    Replies
    1. ඔය වැඩසටහන තමයි කාලයක්ම ලංකාවෙ ගුවන් විදුලි නාලිකා වල උදෑසන විකාශනය වන වැඩසටහන් වලින් රේටින්ග්ස් වැඩිපුරම තිබ්බ එක...දැන් තත්වය නොදනිමි.

      Delete
    2. උගෙ ගොන් ජොක් නැ නේ.එකයි හිනායන්නෙ.අප්ඩෙට් වෙන එකනම් අනෙ මන්ද බන්.මොක කරන්නද කියල.ටැග් එකක් දාන්න ඔන මචො
      @සිරා දැනුත් අහන්න හිතෙන එකක් තියෙන්නෙනම් ඔක තමයි.

      Delete
  5. එතකොට ඩී.ජේ. අරාගේ නම දමිත් ගුණවර්ධන නේ... අදනේ බන් දැනගත්තේ ...!

    ReplyDelete
    Replies
    1. අනෙ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව හිටු.

      Delete
  6. මේ උඩ කොමෙන්ට් දාලා තියෙන අයට කියන්නේ අනික් එකෙක්ගේ නමින් හරි මේ විදියට තමන්ගේ කෙස් එකක් මේ මනුස්සයා අමාරුවෙන් මෙහෙම ලිව්වම බොලා එක තේරුනා තේරුනා කියලා ලොකුවට කෑගහන්න එපා බන් .... එතොකට මේ මිනිහට ඔයවගේ ඉස්සරහට වෙනදේවල් ලියන්න හිතෙයිද අම්මපා ..............

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොට තමයි එක හරියටම තෙරුනේ.මම ඔහොම ඉල්ලගෙන කන වැඩ කරන්නෙ නැ බොල

      Delete
  7. උඹ අහලා ඇතිනේ ඇ‍ඟේ කොටස් දවසක් නායකයෙක් පත් කරගන්න ගිහිල්ල වෙච්ච වැඩේ. අන්තිමට asshole became the leader ලු.

    ReplyDelete
    Replies
    1. අනෙ නැ බන් අයියෙ.කියහන්කො අපිටත් දැන ගන්නත් එක්කලා
      හැබැයි හැම ගෙදරම වෙන්නෙ නැට්ට විසින් බල්ලා වැනිම කියලනම් දන්නව

      Delete
    2. A story about the Boss

      Here is a good one for some of those bosses out there!!!!!

      When the Lord made man, all the parts of the body argued over who would be boss.

      The brain explained that since he controlled all parts of the body, he should be boss.

      The legs argued that since they took the man wherever he wanted to go, they should be boss.

      The stomach countered with the explanation that since he digested all of the food, he should be boss.

      The eyes said that without them, man would be helpless, so they should be boss.

      Then the asshole applied for the job.

      The other parts of the body laughed that hard that the asshole became mad and closed up.

      After a few days the brain went foggy, the legs went wobbly, the stomach got ill, the eyes crossed and were unable to see.

      They all conceded and made the asshole boss.

      This proves that you don't have to be a brain to be boss......

      Delete
  8. මේක ෂුවර් එකටම මැලේ රාළට වෙච්ච සිද්ධියක්...ලියාගෙන ආපු කථාව බාගෙට පල කරගෙන මැළයා ආතක් පාතක් නැතුව ඉන්නෙ මේ දවස් වල ගෙදර වැඩ කරන නිසා වෙන්ට ඕනෙ...

    ReplyDelete
    Replies
    1. හැ............අද උබ ඇදේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ ...... ගෙදර වැඩ නොකර හරි නොනෙක් ඉන්නවනම් කොච්චර දෙයක්ද අප්පා ................

      Delete
    2. සිරාවටම සිරා එහෙම එකක්ද? අපිනම් දන්නෙ නැ ඉතින් එක රටෙ ඉන්න අයනේ කියන්නෙ.
      මැලෙ අර කලෙපැන් ඇත සින්දුව මතක් වෙනව නේද

      Delete
  9. අනෙ අම්මෝ ජීවිතේට වයිෆරේගෙන් නොඇසිය යුතු ප්‍රශ්ණයක් ලෙස මෙය ඉටා ගමි.

    ReplyDelete
    Replies
    1. අන්නහරි මචො.ඉගෙනගනින් ෂෙප් එකයි පාරයි (රවි අයියගෙනම් ටොච් එකය් පොල්ලයි )

      Delete
  10. ඩී ජේ අරාගෙ කතා ඇහිලා මටත් බස් එකේදි, කඩේ කෑම කකා ඉද්දි එහෙම තනියම හිනා. දවසක් කතාව ඉවරවෙනකම් අහන්න ඕනෙ නිසා කැම්පස් එක ගාව බහින්නැතුව හෝල්ට් එකක් එහාට ගියා කතාවෙ අන්තිම ටික අහගන්න. පැස්ගෙ හූ ඊස් ස්පිකින් එකත් මරු නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත බස්සි.බලද්දි ගෙඩ දෙනෙක් කැමතියි වගෙ.හු ඉස් ඉස්පිකින් වෙලාවකට ඔවර් යනව නෙ.

      Delete
  11. කතාව හිනා කතාවක් වුනාට ඇත්ත තමයි ඉතින් කියල තියන්නෙ..

    ReplyDelete
    Replies
    1. එක තමයි චන්දන එ කතාව වටින්නෙ

      Delete
  12. ලංකාවේ රේඩියෝ ශෝ ගැනනම් ඉතින් මුකුත් නොදනිමි කියලා තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. රෙඩියො ෂො ගැන නෙමෙයි බොලේ ඒ කතාවෙ තියෙන්නෙ.

      Delete
  13. ඕක නං අහන්ඩ හොඳ ප්‍රශ්නයක් නෙමේ.. දවල් කෑම එකත් නැති වෙන පොටක් ඕක.

    ReplyDelete
    Replies
    1. දැට්ස් රයිට් ඔකතමයි ගන්න තියන ආදර්ශෙ.

      Delete
  14. අරා නම් සිරා බං..

    ReplyDelete
    Replies
    1. අනිවා මචන්.උබත් දැන් මෙව ඉගෙන ගත්තට වරදක් නැ.

      Delete
  15. අම්බෝ... මේ ගැන කතා කරන්නත් බයයි...

    ReplyDelete
    Replies
    1. කට තමයි ගාලු හැමදෙටම මුල වෙන්නෙ.

      Delete
  16. ඉල්ලගෙන වළඳලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔය තෙරෙන්නෙ ඇසු පිරු තැන් ඇති අයට.ඔව ඇවිල්ල උගන්නන්න බැ.ඉගෙන ගන්න ඔන.
      අප්පි උබ මෙක කියවනව කියල දැන ගත්ත එකත් සතුටක්

      Delete
  17. වයිෆ් වැඩට ගිහිල්ලා මම ගෙදර ඉන්න දවසට ඔන්න ඔහොම තමයි වෙන්නේ. මම නම් කියන්නේ ඔයා තනියම මේ දේවල් කොහොම කරගන්නවාද මන්දා කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න මචො වචනේ.බලපන් මම සසිදුට දුන්න උත්තරෙ.

      Delete
    2. ********************************************* superb.

      Delete
  18. මමත් නිතරම රණ්ඩු වෙන කේස් එකක් තමයි ගේ ඔයහැටි අස්පස් කරන්නේ මොකද ? ඔච්චර අතු ගාන්නේ මොකද කියලා . ඒත් දවසක් එහෙම නොකරාම උත්තරේ හම්බ වෙනවා .

    ReplyDelete
    Replies
    1. උබත් කට තියාගෙන ඉන්න බැරුව ඉල්ලගෙන කන්න හදන්නේ

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි