හිරු එෆ් එම් එකෙ අරා කියපු මගෙ හිතට වැදුන කතා දෙකක් මම කලින් ලිවුවනෙ.එවට හොද ප්‍රතිචාරයක් ලැබුන නිසා එ වගෙ අහන්න ලැබුන තවත් කතාවක්
ලියන්න කියල හිතුන.මෙක මෙ අරා ගොයිය අන්දරෙ ගැන කියපු කතාවක්.
මෙතන ඉදල මම අරා කියපු විදියටම කියන්නම්.
ඔන්න අන්දරෙ දවක් රජතුමත් එක්ක වීදි සන්චාරයක් යනවලු.
රජතුමත් ඇවිල්ල ගමෙ ගොඩෙ හැදිල ,කුරන්කන් කාල,වෙලෙ සෙල්ලම් කරල පුරුදු නිසා ඔන්න දෙන්න එක්ක යනවලු ගම්මාන පැත්තෙ.ඔය යන අතරෙ වයක අම්ම කෙනෙක්ගෙ ඔලුව අතගාල,පොඩි දරුවෙක් වඩාගෙන ජනදුක ගැන හොද අවබොධයක් එහෙම ගන්න පුලුවන්නේ.
රජතුමත් ඇවිල්ල ගමෙ ගොඩෙ හැදිල ,කුරන්කන් කාල,වෙලෙ සෙල්ලම් කරල පුරුදු නිසා ඔන්න දෙන්න එක්ක යනවලු ගම්මාන පැත්තෙ.ඔය යන අතරෙ වයක අම්ම කෙනෙක්ගෙ ඔලුව අතගාල,පොඩි දරුවෙක් වඩාගෙන ජනදුක ගැන හොද අවබොධයක් එහෙම ගන්න පුලුවන්නේ.
දැන් ඔහොම ගම මැදින් යනකොට තිබිල තියෙනව වම්බොටු වගා කරපු ඉඩමක්.රජ මැදුරෙ ඉන්න කිචන් එක බාර එවුන් ඉතින් හැමදාම
කැරට් බීට් බොන්චි මාලු මිරිස් වගෙ පොශ් එලවලුම උයල
රජාට කවනව හැර මෙ වගෙ ගොඩෙ එලවලු ගෙන්නෙ නැහැ නේ.
හැබැයි රජතුමා පොඩිකාලෙ පොරගෙ ආත්තම්ම හදල දිල කාපු වම්බොටුවල රස මතක් වුනා.
හැබැයි රජතුමා පොඩිකාලෙ පොරගෙ ආත්තම්ම හදල දිල කාපු වම්බොටුවල රස මතක් වුනා.
ඔන්න රජතුම අන්දරෙගෙන් අහනව
"ඇ අන්දරෙ මෙ වම්බටු කියන්නෙ හොද රස කැමක් නේද?"
අන්දරෙත් ඉතින් පැන්න ගමන් කියනව
"නැතුව රජතුමනි, නැතුව,මෙව දිව්‍ය
හොජන,මොව වවන අයට රාජ සම්පත් දෙන්න ඔන.ගමවර දෙන්න ඔන,"
මෙක අහපු ගමන් රජතුමා නියොගයක් පැනෙවුව වහාම රොයල් කිචන් එකට වම්බොටු හදන්න කියල .
දැන් ඉතින් කිචන් එකෙ ඉන්න සෙට් එකක් වම්බොටු හදනව තුන් වේලටම,උදෙට මොජු දානව,දවල්ට කිරට හදනව,රෑට තෙලට දානව,තව ඩෙවල් දානව,අරවද මෙවද කොටියයි වැඩ.
දැන් ඉතින් කිචන් එකෙ ඉන්න සෙට් එකක් වම්බොටු හදනව තුන් වේලටම,උදෙට මොජු දානව,දවල්ට කිරට හදනව,රෑට තෙලට දානව,තව ඩෙවල් දානව,අරවද මෙවද කොටියයි වැඩ.
ඔහොම ටික දවසක් යනකොට රජතුමාට වම්බොටු දකිනකොට අප්පිරියවුනා.
ඔන්න ආයිමත් දවක දෙන්න එක්ක යනව අරවගෙ සන්චාරයක.ඔන්න එදත් දකිනව අරවගෙම වම්බටු වගාවක්.මෙක දැක්ක විතරයි රජතුමාට නිකන් වමනෙට එන්න වගෙ
රජතුමා අන්දරෙට කියනව
"ඇ බන් අන්දරෙ මෙ වම්බටු කියන්නෙ මාර සවුත්තු කැමක් නෙ.මිනිස්සු මෙව මොකට වවනවද මන්ද"
මෙක ඇහුන ගමන් අන්දරෙ කියනව
"සම්පුර්න ඇත්ත රජතුමනි,සම්පුර්න ඇත්ත.මෙව මහ දහ ජරාවක්.මෙව වවන වුන් උල තියන්න ඔන.පවුල් පිටින් මුහුදෙ ගිල්ලන්න ඔන"කියල
මෙක ඇහුන විතරයි රජතුමාට මතක් වුනා කලින් දවසෙ අන්දරෙ කියපු කතාව.
රජතුමාට ගොඩාක් ඉස්සර කරපු මෙ රටෙ හිටපු රජාට විරුද්ධව වාජිනි වලට ගිහින් කියපුව අමතක වෙලා දැන් එහෙම කරන වුන්ට බැන්නට ගෙඩාක් මැතක වෙච්ච දෙයක් නිසා මෙක මතක තිබුන.
රජතුමා අන්දරෙගෙන් ඇහුව
"ඇ බන් අන්දරෙ උබ එදා කිවුව නේද මෙව රාජ බොජනය,වවන වුන්ට තැගි දෙන්න ඔනය කියල,දැන් මොකද මෙ
පස් පඩන්ගුවෙ බනින්නෙ.උබ වචන දෙකෙ මිනිහෙක්නෙ බන්"
අන්දරෙ කලබලවුනෙ නැ.මිනිහ දුන්න මෙහෙම උත්තරයක්
"ඔක මෙහෙමයිනෙ රජතුමනි,මම වැඩ කරන්නෙ ඔබතුමාට මිසක් වම්බටුවලට නෙමෙයි නේ"
"ඔක මෙහෙමයිනෙ රජතුමනි,මම වැඩ කරන්නෙ ඔබතුමාට මිසක් වම්බටුවලට නෙමෙයි නේ"///
ReplyDeleteඒක නං ඇත්ත කතාව... රජා මොනා කීවත් ඒ යකා කියන දේට පිටිං ගියොත් ඉතිං බෙල්ලට සොරි තමා...
මට හිතෙන්නෙ මේක තුන් කාලයටම ගැලපෙනව කියලයි...
ජයවේවා
ස්තුතියි,ජයවේවා
Deleteපොඩි එකෙක් කියනකන් රජතුමා අමු නිර්වස්තරෙන් ගියෙත් ඔය වගේ අන්දරේලා නිසා තමයි..
ReplyDelete+++++++++++++++++++++++
Deleteරජතුමා විතරක් නෙමෙයි සියලුම නිලතල දරන අය මෙ වගෙ අන්දරෙලගෙන් පරෙස්සම් වෙන්න ඔන.
Delete//"ඔක මෙහෙමයිනෙ රජතුමනි,මම වැඩ කරන්නෙ ඔබතුමාට මිසක් වම්බටුවලට නෙමෙයි නේ//
ReplyDeleteමේක අද කාලෙටත් වලංගුයි
අරාගෙ කථානං සිරා..
ජය වේවා!!!
සිරාවට අරා නිසා දැන් පොස්ට් තුනක් ලිවුව.
Deleteඅන්න නියම ප්‍රතිපත්ති ගරුක රාජ්‍යසේවකයෙක්. ඕකුන්ටම තමයි හරියන්නේ.
ReplyDeleteඒ කියන්නේ ඒ කාලෙත් කැරට් බීට් පොෂ් එළවලු, බටු ගොඩේ එළවලුවක්, ඈ?
මටනං කැරට්, ගෝවා දෙකම එපා වෙලා තියෙන්නේ. මම ඒවටත් නෙවෙයි සේවය කරන්නේ.
//ඒ කියන්නේ ඒ කාලෙත් කැරට් බීට් පොෂ් එළවලු, බටු ගොඩේ එළවලුවක්, ඈ?//
Deleteඑහෙමනෙ හිතන්නෙ.දැන් බලපන් එලවලු කඩෙකට ගියාම තියෙන්නෙ ඔයවගෙ එලවලු කිපයක් විතරනෙ.පොලකටම යන්න ඔන වෙනස් එලවලු ටිකක් ගේන්න.
මටත් ඔව එපාවෙලා බන්
හැක් හැක්.. අප්ඩේට් නොවීවේ රෝගය එලෙසමයි.. මම අහම්බෙන් දැක්කේ...
ReplyDeleteඅහම්බෙන් හරි දැක්කනේ.එක ලොකු දෙයක්
Deleteමම කල්පනා කලේ බැරිවෙලාවත් දේවීන් වහන්සේ ඔය බටු දැක්කනම් මොනා කියයිද කියලා
ReplyDeleteදේවි මෙහෙම කියයි ..
Deleteරජ තුමනි ඔබ අන්තපුරය තියාගන්න.
මට අක්කර බාගෙක බටු වවල දෙන්න .!!!
පෙනේද මුන්ගෙ කැත හිත :D
Deleteඉවාන් වැඩක් නැ බන් දෙවියටත් වම්බටු කාල එපාවෙලා ඉදල තියෙන්නෙ
Deleteපත්තරෙ ම්හු වැඩක් නැ.රජතුමා තැගිදෙන අදහස ඇතැරලනෙ.වම්බටු වැව්වට වැඩක් නැ.
සසිදු අනෙ නැ බන් මුන් හරි අහින්සකයො වැරදියට මුකුත් හිතල නැ.
මගෙත් වැටකොළු කතාවක් තියෙනව ඔයවගේ,ඒකත් ලියන්න ඕනෑ.
ReplyDeleteඔයාගාව මොකද කතා නැත්තෙ.එකත් කියමු
Deleteදැන්කාලෙ අන්දරේලත් ඔයවාගෙනෙ :D
ReplyDeleteපරෙස්සම් වෙයන් මලේ
Deleteඒ කාලෙනම් එක අන්දරෙයි. දැන් කාලෙ නම් අන්දරේලම කීයක් කියලද දෙයියනේ. :)
ReplyDeleteමරු කතාව දමිත් අයියෙ.
ඔක හැමතැනම තියෙනව නේ.වැඩෙ කියන්නෙ බන් ඔය විදියට නොකර ඇත්ත කිවුවොත් ඉදල හමාඅරයි නේ.එතකොට ලොක්කො කියන්නෙ ඇටිටියුඩ් හොදනැ කියල නේ.
Deleteඅන්දරේ ගෙ කතාවක් වුණාට ඉතින් පාලකයන් ගෙන් යැපෙන හැමෝ ගෙ ම යථාර්ථය මේක තමා. එක අතකට අන්දරේට වෙන කරන්න දේකුත් නෑ නෙ :-))
ReplyDeleteඑකනෙ කු කැ ගි පො .වෙන ක්‍රමයක් නැ නේ.
Deleteඑහෙයි එහෙයි, රාජපාස්සික සේවකයො !
ReplyDeleteමරු කතාව දමිත්.
මෙවයින් ඉගෙනගෙන දියුනුවෙන්න බලපන්
Deleteරාජ පාක්ෂිකයො වුනාම එහෙමනෙ දමිය ..
ReplyDeleteඑල ලියවිල්ල....
ටැන්කිවු කෙන්ජයියෙ
Deleteවම්බෝට්ටේ රස නැට්ටේ කිව්වලු ..... එතකොට දැන් අහන්න එපා රස කාගේ නැට්ටේද කියලා
ReplyDeleteහරි අහන්නෙ නැ.ඉතින් කියපන්කො
Deleteරජ්ජුරුවන්ට ජොලි සීයා වගේ එකෙක් ඉන්න තිබුනේ ..වම්බටු හොදි හදලත් කවයි.
ReplyDeleteඅද රජාගේ වටේ ඉන්නෙම අන්දරේලා තමයි බන්.
ගොඩාක් ලොක්කොගාව පවතින්න පුලුවන් ඔයවගෙ වුන්ට විතරයි අයියෙ
Deleteකාලේ වෙනස් වුනාට අන්දරේලනම් තාම ඔය වගේ තමයි හැබැයි..
ReplyDeleteඅන්දරේට වෙනස් වෙන්න බැරි මචො රජා වෙනස්වෙලා නැ තාම
Deleteඅන්දරේත් නිකන් මේ කාලේ ඉන්න මහින්ද අබේසුන්දර වගේ නෙහ්.. !
ReplyDeleteඉතින් මචො බලහන් මිනිහ කොච්චර හොදට ඉන්නවද කියල
Deleteඔය වගේ අන්දරේලා අදත් රාජ්‍ය සේවයේ ඉදගෙන ලක්ෂ ගනන් වලින් පඩි නඩි සහ තවත් තානාන්තර ලබමින් අපේ රට නගා සිටුවීමට සේවය කරමින් සිටිති.
ReplyDeleteවැඩෙ කියන්නෙ සිරා රට නගා සිටුවන්නත් ජොබ් එකෙ ඉන්න එපැයි.
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා දමිත්...!!!
ReplyDelete(ලැජ්ජයි කියන්න මේ පැත්ත දැක්කෙ අදමයි කියලා. වෙර් සොරි ඈ... අද ඉඳං දිගටම එනවා)
හුටා උබ කලින් ආවෙ නැද්ද
Delete