Wednesday, April 16, 2014

බුදු හාමුදුරුවන්ට ඇනගැහිම සහ 20

මහාචාර්ය මාතලන් තුමාගෙ අවුරුද්ද ගැන පොස්ට් එක කියවනකොට මට මතක් වුනා කතාවක්.කතාව කියන්න කලින් කියන්නෙ මෙක විහිලු කතාවක්.තනිකරම විහිලු කතාවක්.



ඔන්න එහෙනම් තිස්තුන් කොටියක් දෙවිදෙවතවුටත් වඩා බුද්ධාගම අයිති නානසාරගෙන් අවසරයි කියල කතාව කියන්නයි යන්නෙ.

මේකෙ කතානායකය ඇවිල්ල දවසගානෙ අනුමත වෙන ජාතියෙ ඩයල් එකක්.මිනිහට වෙසක් සතියෙ බොන්න හොයාගන්න විදියක් නැතුව ඇවිදල ඇවිදල පට්ට මලෙන් ඉන්නෙ දැන්.

දවස් දෙක තුනක්ම බාර්වහලොඅ නිසා මිනිහට හරි අමාරුයි.ඇවිදල ඇවිදල  මහන්සි වැඩිකමට එකතැනක ටවුන් එක මැද නතරවෙලා ඉන්නගමන් ටිකක් උඩ බැලුවම මිනිහ දැක්ක ටවුම පැත්තකාටවෙන්න කන්දක් වුඩ තියෙන පල්ලියෙ ටුඩම ගහල තියෙන ජෙසු කුරුසෙට ඇන ගහල තියෙන පිලිමෙ.

මෙක දැක්ක විතරයි මිනිහට මතක් වුනා ජෙසු ඉපදුන නත්තල කාලෙට තියෙන ආතල්.කොහොමදා ආයෙ කියල වැඩක් නැ නේ.

මිනිහට මල ඉවසගන්නම බැරුව මෙහෙම කියවුනාලු.(අනෙ මටනම් ඇහුනෙ නැ.මෙව මෙ රට්ටු කියන්නෙ )

"මුන්ගෙ අම්මට --------,බුදුවෙන්න ඔන එකා ඇන ගහල,ඇනගහන්න ඔන එක බුදුවෙලා"

ඔක කියවල විතරක් ඉන්නෙ නැතුව 20 ඉරිද තියෙන අවුරුදු උත්සවෙටත් එන්ඩලා.නලින් අයියල තමන්ගෙ කාලය ශ්‍රමය වැයකරල කරන දේට සප් එකක් හැටියටත් ලොකු ෆන් එකක් ගන්නත් එක්කල එන්න හොදේ.

වැඩි විස්තරනම් දැන් ඔනවෙන එකක් නැ.ලියාපදින්චිය දැන් ඉවරයි.එත් එදාට එන හැමොම එයාල සතුටින් පිලිගන්නව.මෙතනින් එ ගැන බලන්න


ලැබුවාවු නව වසර ඔබටත්  පවුල් වෙලානම් මුලු පවුලටමත් ,තව අල්ලපු ගෙහ්ඩර අයටත් සුභම සුභ නව වසරක් වෙවායි පතම්මු.තව ඉන්දන මිල වැඩිනෙවෙවා,බඩු මිල වැඩි නොවෙවා,බස් ගස්තු වැඩි නොවෙවා කියාත් පතමු.(මු කියල ඉවරකොරෙ මෙක ඇවිල්ල මගෙ ගෙදර උන්දැගෙනුත් එක්ක හරිය )

49 comments:

  1. අඩේ විකාර වැඩ නොකර මගේ නම්බර් එක මෑන්ට දියන්, කොහොම හරි ගල් කාලක් හොයල දෙනවා නැත්තම් කසිප්පු හරි සීනි කරිඥ්ඥං හරි දෙනවානේ, නිකං දෙයියන්ට බුදුන්ට බනින්න නැතුව..
    අවුරුදු උත්සවේට නං එනවා...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න දුන්න..අයි උවමනා වුනාම කොල් කරයි

      Delete
  2. අඩෝ මොනවද මේ ලියන කතා

    ReplyDelete
    Replies
    1. මේක විහිලු කතාවක් බන්,

      Delete
  3. ඇත්තමයි පට්ට කතාව බන්. මගෙ බඩේ මාංශ පේශි වලට කාලෙකින් හොඳ එක්සයිස් පාරක් වැදුන බන්.උඹට පින්.
    ඒක නොවෙයි උඹ මට සුබ පතන්න මග ඇරිච්ච ෆිට් එකනෙ.උබටත් උබේ පවුලෙ හැමෝටමත් අල්ලපු ගෙදර එවුන්ටත් යස ඉසුරින් බර සියළු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යකා.බොටත් එසෙම වේවා

      Delete
  4. සුබ අළුත් අවුරුද්දක් වේවා!!

    උඹ යනකොට බාර් වහලද :D

    ReplyDelete
    Replies
    1. මට මෙ අවුරුද්දෙ බොන්න බැරිවුනා නේ.සහලොල උන

      Delete
  5. හෙහ්, මරු කතාව අෆ්ෆා..

    සුබ අළුත් අවුරුද්දක් වෙව..

    ReplyDelete
  6. හිනා වෙලා පන ගියා යකූ........ එල කතාව......
    බොටත් එසේම......

    ReplyDelete
  7. මං මේක කලිං අහල තියෙනව...
    ඔය මළ ගෙවල් වල නිදි මරන්න ගියාම අපේ සෙට් එක ඕ වගේ කතා කියනව අම්බානෙට...
    කොහෙන් හොයාගන්නවද මංද
    රෑ එළිවෙන කං කතාම තමා...
    අන්තිමේ මළගේ මගුල් ගෙයක් වෙනව

    ReplyDelete
    Replies
    1. එවගෙ තැන්වල තමයි මෙව එලියට එන්නෙ.ඔයවගෙ කතා ගබඩා වගෙ පොරවල් ඉන්නව.

      Delete
  8. ඔය කතාව මාත් අහලා තියෙනවා.
    බලමුකෝ 20 වෙනිදා එන්ඩ... තාම ෂුවර් නෑ.. !!!

    ReplyDelete
    Replies
    1. උබ කොහොමහරි එයි කියල බලපොරොත්තුවෙනව හොදේ

      Delete
  9. සුබ නව වසරක් වේවා…!!

    20 වෙන්දට අනිවාර්‍යෙන් හම්බ වෙමු අයියෙ.

    ReplyDelete
  10. එදාට බුදුවෙමු අපි... ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. බුදුවෙන්න බැරිවෙයි.එත් එන්නම්කො.ස්තුතියි

      Delete
  11. සුභ වේවා!!! අර මනුස්සයා කියපු කථාව නම් එච්චර ඇල්ලුවේ නැ.. මොකද කවුරු වුනත් ශාස්තෲ කෙනෙක් නේ

    ReplyDelete
    Replies
    1. බෙබද්දොකියන කතා නේ.වැඩිය හිතටගන්න එපා

      Delete
  12. ඔය වගේ ඇණ කතාවකුත් ගියා එක පාරක් අන්තිම පේලියේ.

    උඹටත් පවුලේ හැමටත් ලැබුවාවූ නව වසර සුභ එකක්ම වේවා.

    ReplyDelete
  13. සුබ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  14. දමියටත් අල්ලපු ගෙදර පවුලටත් එසේම වේවා!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ස්තුතියි

      Delete
  15. නියම කතාව දමිත් මම මේ කතාව අහළ තිබුනෙ නෑ.
    උඹටත් සිය පරපුරටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  16. නියම කතාව දමිත් මම මේ කතාව අහළ තිබුනෙ නෑ.
    උඹටත් සිය පරපුරටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපයියෙ

      Delete
  17. මේ කතාව මොකක් වුනත් , ඔයා දාල තියේන මාතෘකාව තනිකරම වැරදියි.

    මේ වගේ මාතෘකා දාන්න කලින් , ලක්ෂ වාරයක් වුනත් හිතන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙනවද.එකෙන් පෙන්නනතරම් දෙයක් ඇතුලෙ නැ නේද

      Delete
    2. කාතාවේ තියේන්නේ වෙනත් දෙයක් තමයි.
      ඒත් , මේ වගේ මාතෘකා දාන එක වැරදියි නේද ??

      මේ සයිට් වල මෙහම දාද්දි , අනිත් අය මොනව කරයිද ??

      Delete
  18. ඕ යේස්.. සුභ අලුත් අවුරුද්දක් මස්සිනා !!!

    ReplyDelete
    Replies
    1. එල මස්සිනා.තැන්කිවු

      Delete
  19. thoge ammage huththata ene gahaganin ponna wesige putha

    ReplyDelete
    Replies
    1. ඔයාට රිදුන නේ.ඔයා වගෙ ධර්මානුකුල ජිවිතයක් නෙමෙයිනෙ සැර් අපි ගතකරන්නෙ.එකයි මෙහෙම එව ලියවෙන්නෙ.පුලුවන්න පොඩි සමාවක් භාජනෙකට දාන්නකො

      Delete
  20. මිනිහගෙ වුවමාවෙ තරම වචන ටිකෙන්ම පේනවා :)

    දමිත් ට ත් පවුලේ සැම ට ත් සුබ අලුත් අවුරුද්දක් වේවාක් !!

    ReplyDelete
    Replies
    1. (වුවමාවෙ යන්න වුවමනාවේ ලෙස නිවැරදි විය යුතුය.)

      ඒක නෙවෙයි, ඇයි ඉතින් උඹ අර කණුවට හේත්තුව දාගෙන ඉන්නෙ, බෝතලේකුත් තියාගෙන.. ??

      Delete
    2. ඇයි බොල උබ ගොඩට එනකන්නෙ හිටියෙ.මතක නැද්ද උබ ඔතන කානුවට වැටුන.කොහෙද බිවුවම මොනවත් මතක තියෙන එකක්ය බොලාට
      ටැන්කිවු

      Delete
  21. ඔන්න ඔය වගේ සමහර නිවාඩු දින වල බාර් වැහුවාම අපහසුතාවට පත්වෙන පාරිභෝගිකයො ගැන හිතලම තමයි සමහර සුපිරි වෙලදසැල් වල....හෙට පෝය...වගේ පණිවිඩ බාර් එකට පේන තැනක එල්ලලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ආන්න එකනේ.කොහෙද මෙ මුට දුර බලල වැඩ කොරගන්න බැරුව.අහක ඉන්න අය පලි

      Delete
  22. අප්පෝ උඹ නම් බොන්න එපා

    ReplyDelete
    Replies
    1. ඇයි බොට ට්‍රන්ස්පොර්ට් දෙන්න වෙයි කියල බයද.නොබිවුව කියල වෙනසක් නැ

      Delete
  23. අද තමයි ෙම් පැත්තට අාෙව්. අැත්තට ම කලින් එන්න තිබුණා කියලා හිෙතනවා දැන්නම්....................

    ReplyDelete
    Replies
    1. කමක් නැ කමක් නැ දැන් හරි ආවනේ.බොහොම ස්තුතියි.දිගටම එන්න

      Delete
  24. අහ් මේ අපි ඉස්සර මලගෙවල් වල නයිට් ගහපු කාලේ කතා . . හෙ හෙ හේ . .

    ReplyDelete
  25. මන් එද්දී ලිපිය එක්ස්පයර් නේ,, කෝ අලුත් එකක් ලියන්න දැන් හොදටම ඇති

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි