මගේ හිතේ තියෙන ආදරේ ඔයාට තේරෙනවා නම් දැනෙනවා නම් ඔයාට දරාගන්න බැරුව පපුව පැලෙයි.
අදත් මා එක්ක ආදරෙන් ඉදලා ලගින්ම ඉදන් කතාකරලා මාවතුරුලු කරන් අමුතුම ලෝකයක තනි උනු අපි දෙන්නට මොකද දෙයියනේ මෙහෙම උනේ.
''මට මේක ඉවසන්න බෑ මගේ මහත්තයෝ''.
මට මතක එපමනකි.යලිත් මා පියවි සිහියට පැමිනියද එසේ බොහෝ වේලාවක් සිටීමට මා හට නොහැකි විය.
මන්ද මා මාගෙ පනටත් වඩා ආදරය කරන මාගේපණ අද මා ලග නොමැති බැවිනි.
දරුවන් නොමැතිනම් මා මේ සියල්ල අතහැර ගොස් අවසානය.
මා නොදැනීම මාගේ දෙතොල් පිට පෙරලෙනු දැනෙයි.
ශරීරය උනුසුම්වී වී පපුව ගැහෙන වේගය වැඩිවීමත් සමගම මා හට නැවත වරක් මහා හයියෙන් කෑ ගසා හඩන්නට සිතුනද බිමබදාගෙන අඩන්න සිතුනද එය කල නොහැකි එක කාරනයක් තිබිනි.
ඒ අපගේ දරුවන්ය.
මට පුදුම අසරන කමක් පපුව පසාරු කරන්නාක් මෙන්දැනෙන්නනට විය.ඔහු මා හට මෙසේ කරන්නේ කුමක් මා අතින් සිදු වූවාටදැයි මා හට නොතේරෙයි.
''මීට පැය කිහිපයකට කලින් ඔයාගෙ හුස්ම මගේ මුහුනට වැටෙන ලගින් නේද වස්තුවේ හිටියේ.''මීට පැය කීපයකට කලින් නේද අපි දෙන්නා අපි දෙන්නගේ සුවද වින්දේ.
''කොහොමද ඔයා ඔච්චර ඉක්මනට මාව අමතක කලේ.ඇයි ඔයාට මගේ උනුසුම එපාඋනේ.මම මොකක්ද දෙයියනේ කරපු වරද?
මගේ මුලු ඇගම හිරි වැටිලාක් මෙන් දැනෙන්නට විය .
මා හට පිස්සු දැයි විටෙක මට සිතෙන්නට විය.
තනිවම කා හටවත් නොඇසෙන්නට මා කියවමින් හඩයි වැලපෙයි.
වෙනදාට පුන්චි දෙයටත් මා අඩනා විට හිස අතාගා මා සනසන මගේ පණ , අද මා දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකරයි ,.සත්තකින්ම මා ජීවත් විය යුතුයිද.?
''මේ කදුලුවෙලා ගලන මගේ ආදරේ ඔයාට වටින්නේ නැද්ද මහත්තයො.
අපේ නිවන තිබුනු මේ ගෙදරට ඇයි මෙහෙම ගිනි ගොඩක් ගෙනාවෙ.මගේ කදුලු ඔයාට වටින්නෙ නැද්ද?
මේ ගෙදර ගෑණු දෙන්නෙක්ට ඉන්න බෑ වස්තුවේ.
ඔය පපුවෙ ලෝම අස්සෙ ගුලි වෙන්න ආසකලේ මම විතරයි .ඒක තව කෙනෙක් එක්ක බෙදාගන්න මට බෑ.
ඒ උනුසුම වින්දෙ මම විතරයි.ඔය පපුව දෙන්න එපා කාටවත්.මාව මැරෙයි දෙයියනේ.මට බෑ ඔයා නැතිව.
ඔය ගෑනිව යවනවා....නැත්නම් මාව මරලා දානවා....හැඩුම අතරින් මගේ ස්වරය තරමක් වියරු ස්භාවයක් ගත්තද එසැනින් යලිත් හඩන්නට විය.
ඔය ගෑනි කාමරේට දාල දොර වහගත්තට කොහොමද ඔයා ඉන්නේ.ඔය ඇදේ අපේ මතක තියෙන්නේ...........,අපේ සුවද තියෙන්නේ..............,ඔයාට බෑ මට රිද්දන්න...........
සත්තයි මම මැරෙනවාමහත්තයෝ
කියලා බිත්තියට ඔලුව ගහනවාත් සමගම දරු පැටියා ඇහැරිලා අඩන්න පටන් ගත්තා.
මාද තිගැස්සී ඇහැරුනෙමි.
“ඕයි ඇහැරෙනව...දහයයි.“
ReplyDeleteඅම්මපා මුලදිම මට හිතුන අන්තිමට කරකෝල අත අරී කියලා. හැබැයි, මේකෙ වෙනසක් තියෙනවා, ඒක මතු කිරීම අගෙයි. හීන විදිහට පේන්නේ අත්දැකීම්, චිත්‍රපට සිද්ධි සහ තදින්ම හිතේ පැලපදියං වුණු තාම සැබැවින් නොදුටු දේ. මෙයැයිටත් ඇති මොකක් හරි විචිකිච්ඡාවක්...යා...යා...
//""හීන විදිහට පේන්නේ අත්දැකීම්"// ශ් ශ් ශ් ශ්
Delete//හීන විදිහට පේන්නේ අත්දැකීම්// +++++++++ හැක්. :D
Deleteතව දෙකක් මං කිව්වා යකුනේ. මුං අල්ල ගන්නෙම වැරදි කොන. ඉද්දකිං.:P
Deleteඅපෙ ගැනිට පේන විකාරනේ බන් මේ. නැත්තන් මන් වගෙ මෙ දාහකින් හොයාගන්න බැරි මිනිහෙක් ඉන්දැද්දි ඔයවගෙ එව පෙනවයි
Delete@ ඉවන්, චතුරන්ග දැන් උබලට පෙන්නෙ මොනවගෙ හිනද.අනෙ කියහන්කො
Posted by Dulani Gunawardane කියල පලවෙනි වචන දෙක තුන කියවනකොටම දැනුනා
Deleteදමිත් මහත්තය
අපි මේක හාමිනේට ඕන විදිහට කරගන්ඩ දීල වෙන එකක් අටව ගත්තොත් නරකද
තරහ වෙන්ඩ එපා
//Posted by Dulani Gunawardane කියල පලවෙනි වචන දෙක තුන කියවනකොටම දැනුනා// මටත් එසේමයි ය. :)
Deleteහීනයක් උදේ පාන්දරම...
ReplyDeleteභයෙ රෑ හීන දැකල දැකල පිස්සු වගේ ඒ මදිවට මෙහෙත් හීන...
හෆොයි...
කෝ දමිත්.... වාශ්ප කරලවත් දැම්මද කොහෙට හරි...
හෙක් හෙක්
මම පොඩ්ඩක් සෙප් එකෙ හිටිය මචන්.මෙ නරක හිනයක් දැකපු වෙලාවෙ ටිකක් පරෙස්සමෙන් ඉන්න ඔනනේ.ඕ යෙස්
Deleteබීල කාලා නිදාගන්න එපා යකෝ.. අනික බිව්වම එන් වල් හිතිවිලි ඕෆ් කරල නිදාගනිං. නින්දෙන් කියෙව්වනං කෝමද??
ReplyDeleteසිකේ.. ඔයැයි අපිට වතුර උගුරක් දුන්නෑ නේද?? අච්චර කන්න බොන්න තිබිලත්.. හැක්..
Deleteයකෝ මේ දමිතය නෙවෙයි උගෙ නෝන බොල.
Deleteහරි හරි බං.. මම දැක්ක බිරිදගේ සිතුවිලි කියලා.. හැක්.. ඉස්සෙල්ලම දැක්කේ නෑ.. ඊට පස්සේ නෙව දැක්කේ ඒක නිසා දෙවැනි එක දාලා සැන්ඩි කරා සැර..
Deleteඋබවගෙ කොක් බිල නිදියනකොට මට හිනපෙන්නෙ නැ බන්.අනිත් දවසෙ බ්ලොග් බලනකොට ටිකක් වෙරි බහිනකන් ඉදල බලහන්.තො නිසා එදා මම ගැනිගෙනුත් බැනුම් ඇහුව බොලාව යැවුවට
Deleteසිකේ හරිම කැත වැඩක් උනේ....දේශකයා ඩෝප් පිටද කමෙන්ට් කලේ...නව නිංගිරාවයි...බොක්සර් කොටේ ගැලවුනාවත්ද ?
Deleteදමිතය කවදාවත් වෙන ගෑනු ගෙදරට ගේන්නෙ නෑ.මැඩම් බය නැතුව නිදාගන්න.
ReplyDeleteබොට මම කියන්නෙ නැ හැලපයියෙ.
Deleteදමිය ගැන නම් බයවෙන්න දෙයක් නෑ , හොඳ එකා නිදාගත්තම
ReplyDeleteආන්න යාලුවො. කියහන් මචන් .
Deleteසැක් කැත හිත..!!! මොනවද මේ කරන්න හිතන්නේ....
ReplyDeleteඅනිවා අනිවා
Deleteසැකය සැකය ඕකනේ කියන්නේ.. දෙයියෝ බුදුන් සිහි කරගෙන නිදා ගනිල්ලා.. :D
ReplyDeleteමාත් කිවුවෙ ඕන්න ඔක.ඉතිපිසො කියල නිදියන්න කියල
Deleteගෑණුන්ගේ සාමාන්‍ය ගතිය.... හීනෙන් දකින්නෙත් හිත හිත ඉන්න කුණුහරපම තමයි....
ReplyDeleteඅනෙ මචො මෙකටනම් මට මුකුත් කියන්න බැ.මම නේ ගෙදර ඉන්න
Deleteගෑණු සැකය ඔහ්හොම්ම තමා අප්පා. එපා වෙනවා වෙලාවකට. ශැක් ඉතරක්! :D
ReplyDeleteඅනෙ මචන් උඩ එක බලහන්
Deleteමගේ සමහර කමෙන්ටු වලින් දැකලා ඇති මම පවුලට මොනතරම් සංවේදිද කියලා..
ReplyDeleteඅනේ අම්මෝ මට නම් හිතාගන්නත් බෑ.
සංවේදී = බය
Deleteඑතකොට "සංවේදී නායකයා" කියන්නේ??
Deleteමාත් මැන්ඩො මාර සන්වෙදියි.කොච්චරද කියනවනම් ගැනි මොනවහරි කියනකොට හ්ම් කියන්නෙ නැ.
Deleteඅද මොකද බ්‍රා එක හැලිලා මෙන්ඩිස් අයියා...
Deleteසාමන්‍යයෙන් සිරෝ අපිව දැක්කාමනේ ගෑණුන්ගේ බ්‍රා හැලෙන්නේ. මේ පාර ගැණු දැක්කාම මෙන්ඩියගේ බ්‍රා එක හැලිලා.
Delete@ඉවාන්
Deleteසමහර විට උඔ හරි මගේ සදුයි පොඩි මෙන්ඩයි නැතුව ඉන්න වෙයි කියලා මම බයයි
@විදානේ
ඒ කවුද බං?
@දමිත්
භක්තිය...භක්තිය
@සිරා
බ්‍රා කියන්නේ මට නිකන් දේවාලයක් මල් වට්ටියක් වගේ
@අරැ අයියන්ඩි
ගැනුන්ගේ බ්‍රා හැලුන දවසට මෙන්ඩාට කන්න වෙන්නේ පස්
මෙහෙමයි දමිත්..
ReplyDeleteමේක කෙටිකථාවක් විදියට නං හොදයි..
හැබැයි කියවන් යනකොට හිතෙනවා ආත්ම කථනයක්දෝ කියල..
එහෙම උනොත් නං සෙල්ලං නෑහොදේ..
ඉදල හිටල හරි වයිෆුත් බ්ලොග් එක කියවනවා ඇතිනේ..
ජය වේ වා !!!
හුටා මේ දමියා නෙවෙයිනේ... ෂැහ් උඩ කොමෙන්ට්එක දැම්මේ විහුලුවට හොදේ..
Deleteඅනෙ මචන් මගෙනම් තුන්හිතකවත් නැ ඔයවගෙ එකක්.මෙ එකක් ගෙනත් විදින වදේ ඩබල්කරගන්න උබ හිතුවද මට පිස්සු කියල .අන්න හැලපයිය කියල තියෙනව ඇත්ත කතාව
Deleteමම ඔන්න අද කියෙව්වා ගොසිප් සයිට් එකක තිබිලා ජෝඩුවක් රණ්ඩුවෙලා...මිනිහා තරහා නිවෙනකං ගෙදරින් එළියට ගියා...ආපහු එද්දි සාලෙ මැද කාන්තාව එල්ලිලා හිටියා කියලා....ඒ සිද්ධිය තමයි මට මේ කථාවෙන් මතක් උනේ....දමිත ගොයියො...තව කෙනෙක් ගේන්න අදහසක් තියෙනවා නම් ඉස්සෙල්ලාම පවුලට කියන්න...
Deleteඔක වෙන්නෙ මචන් එක්කෙනෙක්ටවත් ඉවසිම නැතිවුනාම.පටන්ගත්ත කාරාඅව නෙමෙයි ප්;අස්සෙ වෙන සීන් යන්නෙ.අපෙනම් කොච්චර වාද තිබුනත් කිසිම රන්ඩුවක්නම් කවදාවත් වෙලා නැ.
Deleteදමි අක්කා ඔයා දිගටම මේ බ්ලොග් එක ලියන්න. දමිත් අයියා ලියන්නෙ නෑ කම්මැලීනෙ.
ReplyDeleteනැ නෙමෙයි බං බැ බං ...බැ
Deleteමෙව්වා කියන්ඩත් නරකයි මූට මහන මැසිමක ඇනයක් තද කරගන්ඩ බැ . ඒකත් කරන්නේ දුලානි
Deleteමමත් ඔක කිවුව බස්සි.කො අහන්නෙ නැ නේ.
Deleteඅටමො උබලවගෙ නෙමෙයි බන් මම සරිම සමානාත්මතාවාදියි. කෙලින්ම තනියම වුනත් වැඩක් කරගන්න පුලුවන් වෙන්න තමයි සෙට් කරන්නේ .උබලනම් ගැනිට කියල දෙන්නෙ නැතුව ගැනි උබෙ පස්සෙන් තියාගන්නනෙ බලන්නෙ. අපි එහෙම නැ. ඕ යෙස්. කො මෙ වනිතවත් නැනෙ අපිට සපොට් එකට
අනේ මන්දා දුලානි...වතුර නොදා බ්‍රැන්ඩි වීදුරුවක්වත් බීලා නිදාගෙන බලන්න.
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
මෙන්න හා ලු
Deleteසැකේ පුළුන්...
ReplyDeleteඋපදිනකොටම ගේන එව
Deleteහීනෙන් පෙනෙනවයි කියන්නෙ උපවිඤඤාණයෙ තියෙන දේ තමයි.. හ්ම්ම්..
ReplyDeleteඑ කියන්නෙ මෙහෙම වෙනකන්ද බලන් ඉන්නෙ.කියන්න එපැයි
Delete