කාලය ගතවුනා.පොරොන්දුවුන විදියට ඉක්මනට ලියන්න ලැබුනෙම නැ.නිදහසට කරුනු කියල වැඩක් නැතිනිසා ඉක්මනින්ම අපි ටොපික් එකට බහිමු.මම ටයර් ගැන නෙ කිය කිය හිටියෙ.දැන් ඔයාල දන්නව කල් ඉකුත් නොවුන ටයර් හොයා ගන්න.හැබැයි තව කරුනු කිපයක්
තියෙනව ටයර් එකක් ගන්නකොට බැලිය යුතු.හැබැයි ඒව ලන්කාවෙදි එතරම් වැදගත් නැ.මොකද ලන්කාවෙ දෙශගුනය, වාහනෙකට යන්න පුලුවන් වේගය වගෙ එවයෙ ලොකු පරාසයක නැනේ.
තමන්ගෙ අවශ්‍යතාවයට ගැලපෙන ටයර් එකක් ගැනිමේදි මෙන්න මෙවත් දනගැනිම වැදගත්.
- · උශ්නත්ව ප්‍රතිරොධය (Temperature Resistance )
- · ප්රරකර්ෂණය ( Traction )
- · කට්ට ගෙවිම( Tread wear )
- · එක් ටයරකට දැරිය හැකි උපරිම බර (Max. load capacity per tyre )
- · වේග සිමා සලකුන (Speed symbol )
( ගැලපෙනව කියල හිතෙන සින්හල වචන යෙදුවෙ.වැරදිනම් කියන්න )
මෙ සියලුම විස්තර ටයර් එකෙ සදහන් කරල තියෙනව.නමුත් එ යම්කිසි සලකුනක් විදියට.එ සලකුනෙන් කියවෙන්නෙ මොනවද කියල විස්තර ලියන්න කලින් මෙව ටයර් එකෙ සදහන්කරල තියෙන්නෙ කොහෙද කියල මෙ පහල පින්තුරෙන් පෙන්නනව.
දැන් බලමු අදාල සලකුනු අදුනගන්න විදිය
.
- · උශ්නත්ව ප්‍රතිරොධය (Temperature Resistance)
මෙක කොටස් තුනකට බෙදල ඉන්ගිරිසි හොඩියෙ මුල් අකුරු තුනෙන් නම් කරල තියෙනව.
A -අධික උනුසුම කලාපයට
C -ශීත කලාප සදහා
- · ප්‍රකර්ෂණය ( Traction )
- · කට්ට ගෙවිම( Tread wear )
මෙයින් අදහස් කරන්නෙ ටයරයෙ කට්ට ගෙවියාමෙ සිඝ්‍රතාවය පිලිබදව.මෙහිදි විශාල අගයෙන් යුතු ටයර්යක කට්ට ගෙවියාමට අඩු අගයෙන් යුතු ටයර් වලට වඩා කාලයක්
ගන්නව.උදාහරනයක් හැටියට අගය 200 තියෙන ටයරයක කට්ට ගෙවියාමට ගතවන කාලය වගෙ දෙගුනයක කාලයක් අගය 400 තියෙන ටයරයක් ගන්නව.
- · එක් ටයරකට දැරිය හැකි උපරිම බර (Max. load capacity per tire )
මෙතනදිත් ඉලක්කමකින් පෙන්නනව එක ටයරයකට දැරිය හැකි බර ගැන.පහල තියෙන වගුවෙන් බලන්න පුලුවන් අදාල ඉලක්කමට දැරිය හැකි බර කොපමනද කියල.
- වේග සිමා සලකුන (Speed symbol )
මෙ සදහා සලකුනු විදියට ඉන්ග්‍රිසි හොඩියෙ අකුරු යොදාගෙන තියෙනව.එවායින් පෙන්නනව අදාල අකුරට අයිති ටයරයකට ගමන්කල හැකි උපරිම වේගය.මෙම වේගය සහ දැරිය හැකි බර යන දෙකම එකමස්ථානයක තමයි ටයරයෙ සලකුනු කරල තියෙන්නෙ.උඩ තියෙන කුඩා පින්තුරෙන් එක පැහැදිලි වෙනව.
ටයර් එකක සදහන්වෙලා තියෙන තොරතුරු ගැන දැන් සැහෙන දුරට දන්නවනේ.එ ගැන මෙතනින් නවත්වමු.ඉලග ලිපියෙන බලමු ටයර් එකක් හොදින් නඩත්තුකරන හැටි සහ එමගින් ටයර් එකෙ ආයු කාලය වැඩිකර ගන්න හැටි.එ විතරක් නෙමෙයි උපරිම ආරක්ෂාව පවත්වාගන්න හැටි.
එවගේම කියන්න ඔන මෙහි භාවිතාකරල තියෙන සියලුම පින්තුර සහ වගු අන්තර්ජාලයෙන් ලබාගත්ත එවා බව.
සිරාවටම අදත් නොදන්නා යමක් දන ගත්තා..ඊලග එක එනකන් මග බලන් ඉන්නවා
ReplyDeleteඊලග එකනම් පරක්කු නොකර දෙන්නම්.ස්තුතියි
Deleteඅඩේ මේවා එකක්වත් දැනගන හිටියේ නෑනේ ....... බොහොම අගෙයි...
ReplyDeleteස්තුතියි නලින් අයියා.දැනුමදෙන එක තමයි මගෙත් බලාපොරොත්තුව
Deleteදැන් මේ දාලා තියෙන්නේ එක ටයර් එකක් ගැනනේ ඉතුරු ටයර් තුනත් මේවගේම වෙන්න ඕනද නැත්නම් වෙනස්ද ?? :D
ReplyDeleteහෝව් හෝව් රාලයෝ ඉතුරු ටෑර් හතරයි.ඉස්පයිල් ඒකත් එක්ක.
Deleteනැ නැ මැලෙ එවට වෙනම කරුනු ටිකක් තියෙනව.එව මෙහෙම කියන්න බැ.ලන්කාවට ආවම තැනක් සෙට් කරපන් මම ඇවිත් කියල දෙන්නම්.
Deleteහැලපයියට කියන්න දේයක් නැතුවද මෙහෙම එකක් දාල ගියෙ
ටයිර් ගැන මෙවා දැනගෙන හිටියෙම නෑ,නියමයි
ReplyDeleteතව ටිකක් තියෙනව සහො.එවත් කියන්නම්
Deleteවැදගත් විස්තර ටිකක් අයියේ..
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteටයර් කඩේකින් දවසක් මට දුවිලි වැදිච්ච ටයර් එකක් දාලා ද0ුන්නා ඒක හරි ඉක්මනට ගෙවිලා ඉරිල ගියා ෂුවර් එකට පරණ එකක් වෙන්න ඇති
ReplyDeleteමහලොකුවට පොර ටොක් දුන්නට හැම එකාම උබව අන්දනවනේ බන්
Deleteඅප්පේ මේක ලියන්න ගියපු කලි...
ReplyDeleteස්තූතියි නොදන්න දේවල් කියලඅපිව දැනුවත් කරනවට
ජයවේවා
අනෙ සොරි මචො.වෙලාවක් තිබුනෙම නැ.මෙ ලිවුවෙත් මෙක ඉවරකර මිස නොනැගිටිමියි මහා අධිෂ්ඨානයක් කරගෙන වාඩිවෙලා.ටැන්කිවු
Deleteබලාගෙන ගියාම අපි ටයර් දාගෙන පැදලා විතරයි , මේ එකක්වත් දැනගෙන හිටියේ නෑනේ
ReplyDeleteමෙ අනාගතෙ වෙන දෙයක්"මෙ මහත්තය ටයර් ගන්නද ගැනියෙක් හොයන්නද ආවෙ.නිකන් යන්න මහත්තය යන්න මගෙන් කුනුහරුප අහන්නෙ නැතුව.දැන් අවුරුදු ගානක ටයර් විකිනුව එනව මෙතන අම්ම මුත්ත කාලෙවත් අහල නැති එව අහගෙන.
Deleteඅප්පේ... ටයර් ගැන ඉගෙනගන්න තියන ජාති ගොඩ.....!
ReplyDeleteතව තියෙනව තව තියෙනව
Deleteයකඩෝ හරි හමන් ටයර් එකක් ගන්න එක හොයලා බලලා ගෑණියෙක් ගන්නවට වඩා අමාරුයිනෙ බලං ගියාම. :)
ReplyDeleteබයවෙන්න එපා ටයර් එකනම් ගෙවිල ඉවර වුනාම අලුත් එකක් ගන්න පුලුවන්.එ වුනාට..................හයියූඌඌ
Deleteස්තුති වැදගත් ලිපියක් :)
ReplyDeleteස්තුතියි සැමා
Deleteමරේ මරු!
ReplyDeleteමරෙ කොහෙද බන් මරු වුනේ
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඅනෙ මන්නම් දන්නෙ නැ අයියෙ .මොකො මම අදින එකක්යැ
Deleteඉගන ගනින් ඉගෙන ගනින් පාඞු නෑ.
Deleteඅපි මහනවා පටවනවා නැත්නම් සුද්දියෝ හෙලුවැල්ලෙන් පාරවල් දිගේ දුවයි.
මෙන්ඩා...පුළුවන් නම් ඕවා මහන එක නවත්තපන්කෝ බන්.
Deleteබලාගෙන ගියාම මෙන්ඩ කරන්නෙ මහ ලොක අපරාදයක් නේ
Deleteහා. බ්‍රා මෙන්ඩා කෝමද ජීවිතේ..
Deleteමෙන්න බොක්කේ යාලුවෝ, මෙන්ඞා වගේම බ්‍රා ත් අහන්න ආස වචන.
Delete(එවාට පිං ස්ද්ද වෙන්න කාල බිලා ඉන්නේ)
අම්මේ මරු , පළවෙනි එක කියෝලා මන් අපේ මාමටත් යැවුවා සේරම, මේ ලියත් ගොඩක් වැදගත් ,
ReplyDeleteඅඩෙ කත්තුරු භාගෙ දියන්.ටැන්කිවු හරිය.අපි සැට්වුනා.සමිය කිවුවයි
Deleteබෙල්ලට ටයර් දානකොටත් ඔව්වා චෙක් කරාද දන්නේ නැහැ :D
ReplyDeleteදමිත් ...මේ විස්තර බොහෝ අය දන්නේ නැහැ.
ඩි එකක් දැම්මට අරු ලන්කාවෙ මිනිස්සුන්ට ටයර් කිවුවම මතක් වෙන්නෙ එ අදුරුයුගෙ තමයි අරු.එක මුලු ලන්කාවටමපොදුයි.එවට දාපු ටයර් වල තියා මිනිස්සුන්ගෙවත් මෙව හොයාගන්න ලැබුනද.
Deleteතව විස්තර ටිකක් තියෙනව
එල විස්තරය දමිය ..... ඉඩ ලැබෙන විදියට ලියපං අපේ එවුන් දැනුවත් වෙන්න....
ReplyDeleteකොහෙද අපි ඕව දන්නවය..... වේස කතා මිසක්ක..... හෙක්....හෙක්......
ඔයා ලියන එවාගෙන් අපි ලබන දැනුම පුං කියලා වැඞක් නෑ.
Deleteමෙන්ඩයිය කිවුවවගෙ එවයින් ලැබෙන දැනුම....හප්පා මතක් වෙනකොටත් හිරිගඩු පිපෙනව
Deleteමෙන්න මේ ටෑර් එක කැපිලා.. මේකට වෙන එකක් දාන්න.. කොල්ලා ටයර් ගොඩ අවුස්සා ටයරයක් ගෙනෙයි.. අනිත් කොල්ලා එය සවි කරයි... වාහනය පාරෙන් ලිස්සා ගොස් ප්‍රාපාතයට වැටෙයි.. වරද ටයරයේ කියා කිසිවෙක් සිතන්නේ නැත..
ReplyDeleteමං මෙව්ව කට් ඇන්ඩ් පේස්ට් කර ගත්ත.
බොහොම ස්තුතියි සරත් අයියෙ.බොහොම සතුටුයි ප්‍රයොජනවත් නම්
Deleteමට මේක නැගලා යන සීරීස් එකක්. කොහොමත් බං ටයර් තියෙන්නේ නැගලා යන්නනේ. මේකේ පින්තූර ටිකක් ලොකු resolution එකකින් දැම්මා නම් කියවගන්න ලේසියි පුංචි අකුරෙන් තියෙන විස්තර.
ReplyDeleteමම දන්නව මම දන්නව බොට මෙව ඉන්ට්‍රෙස්ට් කියල.මමත් මෙ බැලුව කො කියල.රෙසලුශන් වැඩිකලොත් බ්ලොගර් කෙස් දානව බන්.එක නෙමෙයි කො අර ඇන්ඩි කොලුව.
Deleteමේවට තමා බං කියන්නේ දැනුවත් කරනවා කියලා. බොට පිං දමියෝ...
ReplyDeleteඅන්න අර බොට මං කිව්ව යාළුවාට රික්වෙස්ට් එකක් යැව්වා...මුණුපොතේ..
Deleteවෙල්කම් මචො.මම බලන්නම්
Deleteහොද ලිපියක් මිත්තරයා....මේ සියලු තොරතුරු බයිසිකල් ටයර් වලත් සදහන් වෙනවද ? බඩේ එන ටයර් වලටත් විස්තර පත්‍රිකාවක් එනවා නම් කොච්චර සෝයිද...
ReplyDeleteඔව් මම හිතන්නෙ ඔනම ටයර් එකක් මෙව තියෙන්න ඔන.මෙ සියල්ල අන්තර්ජාතික ප්‍රමිතින්.බඩෙ ටයර් වලට නම් හොද බෙහෙතක් එක සැරයක් හසරැල් දාල තිබුන
Delete